මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු -2024 | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනු අංකය | ග්‍රා.නි.වසම | පිරිවෙන් අධ්‍යාපන ආයතනයේ නම | මුලික පිරිවෙණක්ද /ද්විතික පිරිවෙණක්ද යන වග | පරිවේණාධිපති ස්වාමීන් වහන්සේගේ නම | පරිවේණාධිපති ස්වාමීන් වහන්සේගේ දුරකතන අංකය | කාත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේගේ නම | පිරිවෙන් අධ්‍යාපනය ලබන | එකතුව | ගුරුවරු සංඛ්‍යාව | එකතුව | ||
ගිහි | පැවිදි | ගිහි | පැවිදි | |||||||||
1 | 417 ජී උයන්වත්ත | මාර/ නාලන්දා පිරිවෙණ | මූලික | පූජ්‍ය තෙළුල්ලේ නන්දාලෝක හිමි | 0718021877 | පූජ්‍ය දන්දෙණියේ මහානාම හිමි | 8 | 35 | 43 | 5 | 2 | 7 |
2 | 417 සී වල්පල | සිරි මංගල පිරිවෙණ | මූලික | පුජ්‍ය සංඛපාලේ පඤ්ඤාතිස්ස හිමි | 0714237167 | පූජ්‍ය කුඩාගොඩ ඥාණවංශ හිමි | 5 | 28 | 33 | 4 | 2 | 6 |
3 | 420 කොටුව | මාර/සිරි රතනපාල පිරිවෙණ | මහ පිරිවෙණ | පූජ්‍ය ලියන්ගහවෙළ ආනන්ද හිමි | 0718097173 | පුජ්‍ය තලහගම ඥාණරතන හිමි | 3 | 206 | 209 | 6 | 6 | 12 |
4 | 426 බී වෙහෙරහේන | මාර/ සිරි රේවත මහ පිරිවෙණ | මහ පිරිවෙණ | පුජ්‍ය ගිනිනලියේ සුමනසාර හිමි | 0714476603 | පූජ්‍ය කැගල්ලේ රතනසාර හිමි | 17 | 41 | 58 | 2 | 7 | 9 |
5 | 412 බී පඹුරණ | විරබා මහා පිරවෙණ | ද්විතීක | පූජ්‍ය ගොයම් බොක්කේ මහින්ද හිමි | 0718114223 | පූජ්‍ය දොඩම්පහල අමරසිරි හිමි | 48 | 80 | 108 | 4 | 7 | 11 |
6 | තල්පාවිල උතුර 430 ඒ | මාර/ විද්‍යාරත්න පිරිවෙණ | මූලික | පූජ්‍ය උඩයාලේ කාංචන හිමි | 0779206630 | පූජ්‍ය බෙලිගල්ලේ සෝරත හිමි | 3 | 15 | 18 | 4 | 4 | 8 |
7 | කොටුවේගොඩ දකුණ 416 බි | ජයසුමන මහ පිරිවෙණ | මහ පිරිවෙණ | පූජ්‍ය මාලිම්බඩ සිරි සුජාත හිමි | 0707017491 | පූජ්‍ය යටිගල සෝමතිලක හිමි | 16 | 70 | 86 | 4 | 5 | 9 |
8 | කඩේවීදිය බටහිර 417එෆ් | සුදර්ශි විද්‍යායතන පිරිවෙණ | විද්‍යායතන ද්විතීක | පූජ්‍ය විරවිල හේමරතන හිමි | 0718302116 | පූජ්‍ය කඩවැද්දුව චන්දානන්ද හිමි | 64 | 244 | 308 | 15 | 5 | 20 |
9 | වැලිවේරිය 417ඊ | ශ්‍රී පුෂ්පාරාම පිරිවෙණ | මූලික | පූජ්‍ය යටිගල ඥානසිරි හිමි | 0718254380 | පූජ්‍ය දම්පහල චන්දවිමල හිමි | 14 | 36 | 50 | 4 | 3 | 7 |
10 | ඉසදින් නගරය 414 සී | සිද්ධාර්ථෝදය මහ පිරිවෙණ | මහ පිරිවෙණ | පූජ්‍ය බෙංගමුවේ රතනසිරි හිමි | 0714464346 | පූජ්‍ය හුලංදාවේ සෝරත හිමි | 17 | 150 | 167 | 8 | 7 | 15 |
11 | 420 ඩී සුදස්සි පෙදෙස | මාර/ගුණරත්න මුදලින්ද මහ පිරිවෙණ | මහ පිරිවෙණ | පූජ්‍ය කිරින්දේ නාලක හිමි | 0718671395 | පූජ්‍ය කපුගම සෝමාලංකාර හිමි | 14 | 16 | 30 | 2 | 3 | 5 |
12 | 417 සී වල්පොල | මාර/ ජයමහි වද්යායතන පිරිවෙණ | ද්විතීක | පූජ්‍ය රම්මලේ දීපනෙන්ද හිමි | 0757661475 | පූජ්‍ය වටගෙදර රේවත හිමි | 86 | 8 | 94 | 2 | 13 | 15 |
13 | ඉසදින් නගරය | මාර/ මහා මන්තීන්ද විද්‍යායතන පිරිවෙණ | මහා විද්‍යායතන | පූජ්‍ය මාලිම්බඩ සමිත හිමි | 0712419629 | පූජ්‍ය වලකන්දේ භද්දිය හිමි | 1055 | 22 | 1077 | 40 | 8 | 48 |
මාතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු -2024 | ||||||||
---|---|---|---|---|---|---|---|---|
අනු අංකය | ග්‍රා.නි.වසම | පිරිවෙන් අධ්‍යාපන ආයතනයේ නම | පිරිවෙන් අධ්‍යාපනය ලබන | එකතුව | ගුරුවරු සංඛ්‍යාව | එකතුව | ||
ගිහි | පැවිදි | ගිහි | පැවිදි | |||||
1 | රදාවෙල බටහිර | විද්‍යාකීර්ති පිරිවෙන, වෑවලපියද්ද, දෙයියන්දර | 5 | 23 | 28 | 3 | 4 | 7 |
2 | හොරපාවිට | විජයසුන්දරාරාම පිරිවෙන හොරපාවිට | ||||||
3 | මුදලිගෙදර | මාර/ දේවානන්ද මූලික පිරිවෙන රන්සෑගොඩ | ||||||
රජ මහා විහාරස්ථාන තොරතුරු | ||||||||
අනු අංකය | ග්‍රා.නි.වසම | විහාරස්ථානයේ නම | ඓතිහාසික පසුබිම | |||||
1 | කැටපලකන්ද | මීමනගල්කන්ද රජමහා විහාරය කැටපලකන්ද | වලගම්බා රජසමයේ ඉදිකරන ලදැයි ජනප්රවාදයේ පවතී ඉපැරණි ලෙන් විහාරයක් ඇත | |||||
2 | බමුණුගම නැගෙනහිර | බමුණුගම රජමහා විහාරය, බමුණුගම | වලගම්භා රජසමයේ බවට ජනප්රවාදයේ පවතී | |||||
3 | ගල්ඇටුඹ | ගල්ඇටුඹ රජමහා විහාරය ගල්ඇටුඹ, දෙයියන්දර | වලගම්බා රජසමයේ ඉදිකරන ලදැයි ජනප්රවාදයේ පවතී | |||||
4 | කිත්සිරිපුර | කීර්ති ශ්‍රි තේජෝවරාරාමය,පල්ලාවෙල | කීර්ති ශ්‍රී රජසමගේ ඉදිකරන්නට ඇතයි ජනප්රවාදයේ පවතී පූජාභූමියක් ලෙස නම්කර ඇත | |||||
5 | මුදලිගෙදර | රන්සෑගොඩ රජමහා විහාරය | මහනුවර යුගයේ ප්‍රාදේශීය රජෙකු ලෙස ටදවුන්දර රජකල දප්පුලසේන රජු විසින් විහාරය හා දාගැබක් ඉදිකොට රන්සෑගොඩ දම්මදස්සි ගනෙන්නාන්සේ වෙත පූජාකලබව සදහන් වේ. |
මාතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු -2024 | ||||||||
---|---|---|---|---|---|---|---|---|
අනු අංකය | ග්‍රා.නි.වසම | පිරිවෙන් අධ්‍යාපන ආයතනයේ නම | පිරිවෙන් අධ්‍යාපනය ලබන | එකතුව | ගුරුවරු සංඛ්‍යාව | එකතුව | ||
ගිහි | පැවිදි | ගිහි | පැවිදි | |||||
1 | නායිම්බල 11 | ශ්‍රී පඤ්ඤාතිස්ස මූලික පිරිවෙන,නායිම්බල තිහගොඩ | 6 | 32 | 38 | 4 | 3 | 7 |
රජ මහා විහාරස්ථාන තොරතුරු | ||||||||
අනු අංකය | ග්‍රා.නි.වසම | විහාරස්ථානයේ නම | ඓතිහාසික පසුබිම | |||||
1 | වටගෙදර බටහිර | ශ්‍රී සුධර්මාරාම පුරාණ පොත්ගුල් විහාරය,වටගෙදර නාදුගල | රත්රන් කරඬු 02,රිදී කරඬු 03,සඳුන් පිළිම 03,වාත්තු 01,නුවර යුගයේ චිත්‍ර,ඇත් දළ බුදු පිළිමය,රත්රන් පාත්‍රය හා බුදු පිළිමය,සුමගල විලාසිනී,දම්පියා අටුවාව,පංචක නිපාත,සතිපටිඨාන සූත්‍රය,රට්ඨපාල සූත්‍රය ආදී පොත් | |||||
2 | කෝමංගොඩ 11 | ශ්‍රී සුධර්මාරාම පුරාණ රජමහා විහාරය, පෙතන්ගහවත්ත කෝමංගොඩ තිහගොඩ | නුවර යුගයේ චිත්‍ර,ඇත්දළ බුදු පිළිමය,රත්රන් පාත්‍රය හා බුදු පිළිය |
මාතර දිස්ත්‍රීක්කයේ පිරිවෙන් අධ්‍යාපනය පිලිබද තොරතුරු - 2024 | ||||||||
අනු අංකය | ග්‍රා.නී. වසම | පිරිවෙන් අධ්‍යාපනය | පිරිවෙන් අධ්‍යාපනය ලබන | එකතුව | ගුරුවරු සංඛ්‍යාව | එකතුව | ||
ගිහි | පැවිදි | ගිහි | පැවිදි | |||||
1 | මාලිම්බඩ බටහිර | මුලික පිරිවෙන් | 10 | 15 | 25 | 4 | 3 | 7 |
2 | පහල කියාඩුව | මුලික පිරිවෙන් | 15 | 20 | 35 | 4 | 1 | 5 |
රජ මහා විහාරස්ථාන තොරතුරු | ||||||||
අනු අංකය | ග්‍රා.නී. වසම | විහාරස්ථානයේ නම | ඵෙතිහාසික පසුබිම | |||||
1 | පහල කියාඩුව | කහවිල්ගොඩ පුරාණ විහාරය | වලගම්බා රජ සමයේ නිර්මාණය කර ඇත. | |||||
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංරක්ෂීත අත්තානි කුළුණක් වේ | ||||||||
විහාර මන්දිරයේ චිත්‍ර මහනුවර යුගයට අයත් වේ. | ||||||||
පුරා විද්‍යා සංකල්ප කෞතුකාගාරය ඉදි කිරීම් කටයුතු සිදු කරමින් පවතී | ||||||||
මාතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු -2024 | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
අනු අංකය | ග්‍රා.නි.වසම | පිරිවෙන් අධ්‍යාපන ආයතනයේ නම | පිරිවෙන් අධ්‍යාපනය ලබන | එකතුව | ගුරුවරු සංඛ්‍යාව | එකතුව | ||||
ගිහි | පැවිදි | ගිහි | පැවිදි | |||||||
1 | උඩ අපරැක්ක | ශ්‍රී සෝමානන්ද මූලික පිරිවන | 5 | 25 | 30 | 3 | 4 | 7 | ||
2 | කපුගම බටහිර | සිරි උපතිස්ස මූලික පිරිවන | 1 | 29 | 30 | 1 | 6 | 7 | ||
රජ මහා විහාරස්ථාන තොරතුරු | ||||||||||
අනු අංකය | ග්‍රා.නි.වසම | විහාරස්ථානයේ නම | ඓතිහාසික පසුබිම | |||||||
1 | ප්‍රදීපාගාර පෙදෙස | දෙවිනුවර පරම විචිත්‍රාරාම රජ මහා විහාරය | ඉපැරණි බෙදුම් ක්‍රමය අනුව මෙය “රුහුණු රටට අ | රටට අයත් වන | ||||||
පැරනි මූලාශ්රයන්ට අනුව මෙම පුදබිම වසර දහස් | ||||||||||
ගණනක් වූ ඈත අතීතයකට හිමිකම් කියනු ලබයි. | ||||||||||
එදවස අපගේ හෙළදිවයින පාලනය කළ “දසිස් | ||||||||||
මහා රාවණා රජතුමාගේ ආධිපත්‍යයට නතුවී තිබූ | ||||||||||
මහා රාවණා රජතුමාගේ ආධිපත්‍යයට නතුවී තිබූ | ||||||||||
“ගිරි රාජකනි හතෙන්“ එක් රාජධානියක් ලෙසින් | ||||||||||
රාජධානිය“ මෙම පෙදෙස ආශ්‍රි.ව පිහිටා තිබී ඇති | ||||||||||
බැව් සැලකේ. | ||||||||||
එහෙත් මෙහි ආරම්භකයා වශයෙන් සැලකෙනුවේ | කෙනුයේ | |||||||||
දප්පුල (ක්‍රි:ව:660-664) රජුය. මෙම රජු විසින් මෙම | ||||||||||
රාජධානිය ගොඩනැංවීමේදී ,මෙයට සමගාමීව | ||||||||||
“ශ්‍රී උපුල්වන් දේවාලය ද“ සමගින් සියලු නගරාං | ||||||||||
ගයන්ගෙන් සමලංකෘතව මෙම නුවර ඉදිකර | ||||||||||
“විමල්සිරි දෙවිනුවර“ යනුවෙන් නම් කොට තවද | ||||||||||
රාජධානි මධ්‍යස්ථානය ද මෙහිම පිහිටුවා | ||||||||||
ගනු ලැබීය. අනතුරුව මෙම රජු විසින් කිහිරුලි | ||||||||||
විහාරය“ කරවා දෙවියන්ට පිදූ බවට මූලාශ්රයන්ට | ශ්රයන්හි | |||||||||
වැඩිදුරටත් සදහන්වේ. අනතුරුව 11 වන දප්පුල | ||||||||||
විසින් මෙහි බුබ්බුලාකාර හැඩයෙන් යුත් දාගැබක් | ||||||||||
ගොඩනංවා ඇති අතර ඇතැම් පුරාවිද්‍යාඥයින්ගේ | ||||||||||
අදහසට අනුව එදවස මෙම දාගැබ කුඩාප්‍රමාණයේ | ||||||||||
“ඝඨාකාර හැඩයට“ අනුව නිමකර තිබේ. | ||||||||||
තවද ලැමැණි දළුපතිස් 1V අග්ගබෝධි ,මහලැපා | හලපාතේ | |||||||||
අග්ගබෝධි,මහ විජයබාහු,මහා පරාක්‍රමබාහු, | ||||||||||
දෙවෙනි පරාක්‍රමබාහු ,1V වන බුවනකබාහු, | ||||||||||
V1 වන පරාක්‍රමබාහු යන නරපතීන් ඇතුළුව | ||||||||||
අනුරාධපුරය මධ්‍යම රාජධානි කාලයේ සිට | ||||||||||
පශ්චාත් කෝට්ටේ රාජධානි සමය දක්වා අතර | ||||||||||
කාලයේ සිට එම රාජධානි පාලනය කල බෝහෝ | ||||||||||
රජවරුන්ගේ නිළ රාජ්‍ය අනුග්‍රහය ලබා දී විවිධ වූ | ||||||||||
නොයෙක් ආගමික ගොඩනැගිලි (ප්‍රතිමා ගෘහයන් | ||||||||||
ද ඇතුළු) ,පිරිවෙන් ද ඉදිකර ඇති බව වන්සකතා | ||||||||||
වන්හි තවදුරටත් සදහන්වේ. තවද මෙම පුදබිම | ||||||||||
එදවස කිහිරුළි,කී රොල,බදිරාලි,කිරොල වෙහෙර | ||||||||||
යනුවෙන් හදුන්වා තිබේ. | ||||||||||
වත්මනයෙහි මෙහි දක්නට ඇති විවිධ වූ රාජ්‍ය | ||||||||||
යුගවලට අයත් සදකඩපහනක්,කොරවග්ගල | ක් කොරවක්ගල් | ල් | ||||||||
මුරගල්,ගල්කණු ද ඇතුළුව මෙම පුදබිමෙහි තැන | තැන තැන | |||||||||
විසිරි පැතිරි ඇති විවිධ වූ ශෛලමය නෂ්ඨාවශේෂ | ||||||||||
එදවස මෙම පුදබිමෙහි පැවති ප්රෞඪවූ අතීත | ||||||||||
ශ්‍රී විභූතිය සමෘද්ධිමත් බව නිහඩව කායාපානු | හඩවම කියා පානු ලබයි | පානු ලබයි. | ||||||||
2 | තලල්ල දකුණ | ලංකා රාජ මහා විහාරය | ||||||||
දාපළුසෙන රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 600 සීයේදී පමණ | ||||||||||
ආරම්භ කර ඇත. ඉපැරණි විහාරයේ නුවර යුගයට අයත් චිත්‍ර | ||||||||||
ඇද ඇත. පුරාවිද්‍යාවට අයිති ධර්මශාලාව,බෝධිය,චෛත්‍ය සහ | ||||||||||
ගල් කනුවකින් ද යුක්තව පවති. අනුරාධපුර යුගයේ සිටි | යුක්තවේ. | |||||||||
මහානාග යුව රජතුමා විසින් ද මෙම විහාරය තුළ වැඩ ආරම්භ | ||||||||||
කර ඇති අතර ඒතුමාගේ සිහිවටන ද තිබේ. ඒතුමා ආරම්භ | ||||||||||
කරන ලද මෙම රාජ මහා විහාරයේ සංවර්ධන කටයුතු සියල්ල | ||||||||||
සිදුකර ඇත්තේ දප්පුල රජු වීසින්බව වංශකතාවල සදහන්වේ. | ||||||||||
තවද වංශකතාවල සහ ජිනශාලමාලනි යන කතාවස්තු තුළද | ||||||||||
මෙම රාජ මහා විහාරය පිළිබද සදහන්ව ඇත. | ||||||||||
තවද මෙම විහාරය මුල් කාලයේදී හදුන්වා ඇත්තේ | ||||||||||
නාගවඩ්ඪන නමින් බව විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් | ||||||||||
සදහන් කරන ලදි. තවදුරටත් දන්වා සිටියා මෙම රාජ මහා | ||||||||||
විහාරය ආසන්නව නාගය ගෝත්‍රිකයන් වාසය කලනිසා | ||||||||||
නාගවඩ්ඩන නමින් මෙම විහාරය මුලදී තිබූ බවයි. | හැදින්වූ බවයි. |