මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු -2024
අනු අංකයග්‍රා.නි.වසමපිරිවෙන් අධ්‍යාපන ආයතනයේ නමමුලික පිරිවෙණක්ද /ද්විතික පිරිවෙණක්ද යන වගපරිවේණාධිපති ස්වාමීන් වහන්සේගේ නමපරිවේණාධිපති ස්වාමීන් වහන්සේගේ දුරකතන අංකයකාත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේගේ නමපිරිවෙන් අධ්‍යාපනය ලබන එකතුවගුරුවරු සංඛ්‍යාවඑකතුව
ගිහි පැවිදි ගිහිපැවිදි
1417 ජී උයන්වත්තමාර/ නාලන්දා පිරිවෙණමූලිකපූජ්‍ය තෙළුල්ලේ නන්දාලෝක හිමි0718021877පූජ්‍ය දන්දෙණියේ මහානාම හිමි83543527
2417 සී වල්පලසිරි මංගල පිරිවෙණමූලිකපුජ්‍ය සංඛපාලේ පඤ්ඤාතිස්ස හිමි0714237167පූජ්‍ය කුඩාගොඩ ඥාණවංශ හිමි52833426
3420 කොටුව මාර/සිරි රතනපාල පිරිවෙණමහ පිරිවෙණපූජ්‍ය ලියන්ගහවෙළ ආනන්ද හිමි0718097173පුජ්‍ය තලහගම ඥාණරතන හිමි32062096612
4426 බී වෙහෙරහේනමාර/ සිරි රේවත මහ පිරිවෙණමහ පිරිවෙණපුජ්‍ය ගිනිනලියේ සුමනසාර හිමි0714476603පූජ්‍ය කැගල්ලේ රතනසාර හිමි174158279
5412 බී පඹුරණවිරබා මහා පිරවෙණද්විතීකපූජ්‍ය ගොයම් බොක්කේ මහින්ද හිමි0718114223පූජ්‍ය දොඩම්පහල අමරසිරි හිමි48801084711
6තල්පාවිල උතුර 430 ඒමාර/ විද්‍යාරත්න පිරිවෙණමූලිකපූජ්‍ය උඩයාලේ කාංචන හිමි0779206630පූජ්‍ය බෙලිගල්ලේ සෝරත හිමි31518448
7කොටුවේගොඩ දකුණ 416 බිජයසුමන මහ පිරිවෙණමහ පිරිවෙණපූජ්‍ය මාලිම්බඩ සිරි සුජාත හිමි0707017491පූජ්‍ය යටිගල සෝමතිලක හිමි167086459
8කඩේවීදිය බටහිර 417එෆ්සුදර්ශි විද්‍යායතන පිරිවෙණවිද්‍යායතන ද්විතීකපූජ්‍ය විරවිල හේමරතන හිමි0718302116පූජ්‍ය කඩවැද්දුව චන්දානන්ද හිමි6424430815520
9වැලිවේරිය 417ඊශ්‍රී පුෂ්පාරාම පිරිවෙණමූලිකපූජ්‍ය යටිගල ඥානසිරි හිමි0718254380පූජ්‍ය දම්පහල චන්දවිමල හිමි143650437
10ඉසදින් නගරය 414 සීසිද්ධාර්ථෝදය මහ පිරිවෙණමහ පිරිවෙණපූජ්‍ය බෙංගමුවේ රතනසිරි හිමි0714464346පූජ්‍ය හුලංදාවේ සෝරත හිමි171501678715
11420 ඩී සුදස්සි පෙදෙස මාර/ගුණරත්න මුදලින්ද මහ පිරිවෙණමහ පිරිවෙණපූජ්‍ය කිරින්දේ නාලක හිමි0718671395පූජ්‍ය කපුගම සෝමාලංකාර හිමි141630235
12417 සී වල්පොලමාර/ ජයමහි වද්‍යායතන පිරිවෙණද්විතීකපූජ්‍ය රම්මලේ දීපනෙන්ද හිමි0757661475පූජ්‍ය වටගෙදර රේවත හිමි8689421315
13ඉසදින් නගරයමාර/ මහා මන්තීන්ද විද්‍යායතන පිරිවෙණමහා විද්‍යායතනපූජ්‍ය මාලිම්බඩ සමිත හිමි0712419629පූජ්‍ය වලකන්දේ භද්දිය හිමි105522107740848
මාතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු -2024
අනු අංකයග්‍රා.නි.වසමපිරිවෙන් අධ්‍යාපන ආයතනයේ නමපිරිවෙන් අධ්‍යාපනය ලබන එකතුවගුරුවරු සංඛ්‍යාවඑකතුව
ගිහි පැවිදි ගිහිපැවිදි
1රදාවෙල බටහිරවිද්‍යාකීර්ති පිරිවෙන, වෑවලපියද්ද, දෙයියන්දර52328347
2හොරපාවිටවිජයසුන්දරාරාම පිරිවෙන හොරපාවිට
3මුදලිගෙදරමාර/ දේවානන්ද මූලික පිරිවෙන රන්සෑගොඩ
රජ මහා විහාරස්ථාන තොරතුරු
අනු අංකයග්‍රා.නි.වසමවිහාරස්ථානයේ නමඓතිහාසික පසුබිම
1 කැටපලකන්දමීමනගල්කන්ද රජමහා විහාරය කැටපලකන්දවලගම්බා රජසමයේ ඉදිකරන ලදැයි ජනප්‍රවාදයේ පවතී ඉපැරණි ලෙන් විහාරයක් ඇත
2බමුණුගම නැගෙනහිරබමුණුගම රජමහා විහාරය, බමුණුගමවලගම්භා රජසමයේ බවට ජනප්‍රවාදයේ පවතී
3ගල්ඇටුඹගල්ඇටුඹ රජමහා විහාරය ගල්ඇටුඹ, දෙයියන්දරවලගම්බා රජසමයේ ඉදිකරන ලදැයි ජනප්‍රවාදයේ පවතී
4කිත්සිරිපුරකීර්ති ශ්‍රි තේජෝවරාරාමය,පල්ලාවෙලකීර්ති ශ්‍රී රජසමගේ ඉදිකරන්නට ඇතයි ජනප්‍රවාදයේ පවතී පූජාභූමියක් ලෙස නම්කර ඇත
5මුදලිගෙදරරන්සෑගොඩ රජමහා විහාරයමහනුවර යුගයේ ප්‍රාදේශීය රජෙකු ලෙස ටදවුන්දර රජකල දප්පුලසේන රජු විසින් විහාරය හා දාගැබක් ඉදිකොට රන්සෑගොඩ දම්මදස්සි ගනෙන්නාන්සේ වෙත පූජාකලබව සදහන් වේ.
මාතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු -2024
අනු අංකයග්‍රා.නි.වසමපිරිවෙන් අධ්‍යාපන ආයතනයේ නමපිරිවෙන් අධ්‍යාපනය ලබන එකතුවගුරුවරු සංඛ්‍යාවඑකතුව
ගිහි පැවිදි ගිහිපැවිදි
1නායිම්බල 11ශ්‍රී පඤ්ඤාතිස්ස මූලික පිරිවෙන,නායිම්බල තිහගොඩ63238437
රජ මහා විහාරස්ථාන තොරතුරු
අනු අංකයග්‍රා.නි.වසමවිහාරස්ථානයේ නමඓතිහාසික පසුබිම
1වටගෙදර බටහිරශ්‍රී සුධර්මාරාම පුරාණ පොත්ගුල් විහාරය,වටගෙදර නාදුගලරත්රන් කරඬු 02,රිදී කරඬු 03,සඳුන් පිළිම 03,වාත්තු 01,නුවර යුගයේ චිත්‍ර,ඇත් දළ බුදු පිළිමය,රත්‍රන් පාත්‍රය හා බුදු පිළිමය,සුමගල විලාසිනී,දම්පියා අටුවාව,පංචක නිපාත,සතිපටිඨාන සූත්‍රය,රට්ඨපාල සූත්‍රය ආදී පොත්
2කෝමංගොඩ 11ශ්‍රී සුධර්මාරාම පුරාණ රජමහා විහාරය, පෙතන්ගහවත්ත කෝමංගොඩ තිහගොඩනුවර යුගයේ චිත්‍ර,ඇත්දළ බුදු පිළිමය,රත්‍රන් පාත්‍රය හා බුදු පිළිය
මාතර දිස්ත්‍රීක්කයේ පිරිවෙන් අධ්‍යාපනය පිලිබද තොරතුරු - 2024
අනු අංකයග්‍රා.නී. වසමපිරිවෙන් අධ්‍යාපනයපිරිවෙන් අධ්‍යාපනය ලබන එකතුවගුරුවරු සංඛ්‍යාවඑකතුව
ගිහි පැවිදිගිහි පැවිදි
1මාලිම්බඩ බටහිරමුලික පිරිවෙන්101525437
2පහල කියාඩුවමුලික පිරිවෙන්152035415
         
         
රජ මහා විහාරස්ථාන තොරතුරු
අනු අංකයග්‍රා.නී. වසමවිහාරස්ථානයේ නමඵෙතිහාසික පසුබිම
1පහල කියාඩුවකහවිල්ගොඩ පුරාණ විහාරයවලගම්බා රජ සමයේ නිර්මාණය කර ඇත.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංරක්ෂීත අත්තානි කුළුණක් වේ
විහාර මන්දිරයේ චිත්‍ර මහනුවර යුගයට අයත් වේ.
පුරා විද්‍යා සංකල්ප කෞතුකාගාරය ඉදි කිරීම් කටයුතු සිදු කරමින් පවතී
      
මාතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු -2024
අනු අංකයග්‍රා.නි.වසමපිරිවෙන් අධ්‍යාපන ආයතනයේ නමපිරිවෙන් අධ්‍යාපනය ලබන එකතුවගුරුවරු සංඛ්‍යාවඑකතුව
ගිහි පැවිදි ගිහිපැවිදි
1උඩ අපරැක්කශ්‍රී සෝමානන්ද මූලික පිරිවන52530347
2කපුගම බටහිරසිරි උපතිස්ස මූලික පිරිවන12930167
රජ මහා විහාරස්ථාන තොරතුරු
අනු අංකයග්‍රා.නි.වසමවිහාරස්ථානයේ නමඓතිහාසික පසුබිම
1ප්‍රදීපාගාර පෙදෙසදෙවිනුවර පරම විචිත්‍රාරාම රජ මහා විහාරයඉපැරණි බෙදුම් ක්‍රමය අනුව මෙය “රුහුණු රටට අරටට අයත් වන
පැරනි මූලාශ්‍රයන්ට අනුව මෙම පුදබිම වසර දහස්
ගණනක් වූ ඈත අතීතයකට හිමිකම් කියනු ලබයි.
එදවස අපගේ හෙළදිවයින පාලනය කළ “දසිස්
මහා රාවණා රජතුමාගේ ආධිපත්‍යයට නතුවී තිබූ
මහා රාවණා රජතුමාගේ ආධිපත්‍යයට නතුවී තිබූ
“ගිරි රාජකනි හතෙන්“ එක් රාජධානියක් ලෙසින්
රාජධානිය“ මෙම පෙදෙස ආශ්‍රි.ව පිහිටා තිබී ඇති
බැව් සැලකේ.
එහෙත් මෙහි ආරම්භකයා වශයෙන් සැලකෙනුවේකෙනුයේ
දප්පුල (ක්‍රි:ව:660-664) රජුය. මෙම රජු විසින් මෙම
රාජධානිය ගොඩනැංවීමේදී ,මෙයට සමගාමීව
“ශ්‍රී උපුල්වන් දේවාලය ද“ සමගින් සියලු නගරාං
ගයන්ගෙන් සමලංකෘතව මෙම නුවර ඉදිකර
“විමල්සිරි දෙවිනුවර“ යනුවෙන් නම් කොට තවද
රාජධානි මධ්‍යස්ථානය ද මෙහිම පිහිටුවා
ගනු ලැබීය. අනතුරුව මෙම රජු විසින් කිහිරුලි
විහාරය“ කරවා දෙවියන්ට පිදූ බවට මූලාශ්‍රයන්ටශ්‍රයන්හි
වැඩිදුරටත් සදහන්වේ. අනතුරුව 11 වන දප්පුල
විසින් මෙහි බුබ්බුලාකාර හැඩයෙන් යුත් දාගැබක්
ගොඩනංවා ඇති අතර ඇතැම් පුරාවිද්‍යාඥයින්ගේ
අදහසට අනුව එදවස මෙම දාගැබ කුඩාප්‍රමාණයේ
“ඝඨාකාර හැඩයට“ අනුව නිමකර තිබේ.
තවද ලැමැණි දළුපතිස් 1V අග්ගබෝධි ,මහලැපාහලපාතේ
අග්ගබෝධි,මහ විජයබාහු,මහා පරාක්‍රමබාහු,
දෙවෙනි පරාක්‍රමබාහු ,1V වන බුවනකබාහු,
V1 වන පරාක්‍රමබාහු යන නරපතීන් ඇතුළුව
අනුරාධපුරය මධ්‍යම රාජධානි කාලයේ සිට
පශ්චාත් කෝට්ටේ රාජධානි සමය දක්වා අතර
කාලයේ සිට එම රාජධානි පාලනය කල බෝහෝ
රජවරුන්ගේ නිළ රාජ්‍ය අනුග්‍රහය ලබා දී විවිධ වූ
නොයෙක් ආගමික ගොඩනැගිලි (ප්‍රතිමා ගෘහයන්
ද ඇතුළු) ,පිරිවෙන් ද ඉදිකර ඇති බව වන්සකතා
වන්හි තවදුරටත් සදහන්වේ. තවද මෙම පුදබිම
එදවස කිහිරුළි,කී රොල,බදිරාලි,කිරොල වෙහෙර
යනුවෙන් හදුන්වා තිබේ.
වත්මනයෙහි මෙහි දක්නට ඇති විවිධ වූ රාජ්‍ය
යුගවලට අයත් සදකඩපහනක්,කොරවග්ගලක් කොරවක්ගල්ල්
මුරගල්,ගල්කණු ද ඇතුළුව මෙම පුදබිමෙහි තැන තැන තැන
විසිරි පැතිරි ඇති විවිධ වූ ශෛලමය නෂ්ඨාවශේෂ
එදවස මෙම පුදබිමෙහි පැවති ප්‍රෞඪවූ අතීත
ශ්‍රී විභූතිය සමෘද්ධිමත් බව නිහඩව කායාපානු හඩවම කියා පානු ලබයිපානු ලබයි.
2තලල්ල දකුණලංකා රාජ මහා විහාරය
දාපළුසෙන රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 600 සීයේදී පමණ
ආරම්භ කර ඇත. ඉපැරණි විහාරයේ නුවර යුගයට අයත් චිත්‍ර
ඇද ඇත. පුරාවිද්‍යාවට අයිති ධර්මශාලාව,බෝධිය,චෛත්‍ය සහ
ගල් කනුවකින් ද යුක්තව පවති. අනුරාධපුර යුගයේ සිටි යුක්තවේ.
මහානාග යුව රජතුමා විසින් ද මෙම විහාරය තුළ වැඩ ආරම්භ
කර ඇති අතර ඒතුමාගේ සිහිවටන ද තිබේ. ඒතුමා ආරම්භ
කරන ලද මෙම රාජ මහා විහාරයේ සංවර්ධන කටයුතු සියල්ල
සිදුකර ඇත්තේ දප්පුල රජු වීසින්බව වංශකතාවල සදහන්වේ.
තවද වංශකතාවල සහ ජිනශාලමාලනි යන කතාවස්තු තුළද
මෙම රාජ මහා විහාරය පිළිබද සදහන්ව ඇත.
තවද මෙම විහාරය මුල් කාලයේදී හදුන්වා ඇත්තේ
නාගවඩ්ඪන නමින් බව විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින්
සදහන් කරන ලදි. තවදුරටත් දන්වා සිටියා මෙම රාජ මහා
විහාරය ආසන්නව නාගය ගෝත්‍රිකයන් වාසය කලනිසා
නාගවඩ්ඩන නමින් මෙම විහාරය මුලදී තිබූ බවයි.හැදින්වූ බවයි.
Scroll to Top