Add Your Heading Text Here
රජ මහා විහාරස්ථාන තොරතුරු . | ||||||
---|---|---|---|---|---|---|
වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ||||||
අනු අංකය | ග්‍රාම නිලධාරී වසම | විහාරස්ථානයේ නම | ඓතිහාසික පසුබිම | |||
1 | වල්ලිවල නැ. | අග්‍රබෝධි රජ මහා විහාරස්ථානය , වැලිගම | දෙතිස් ඵල බෝධීන් වහන්සේ අතරින් ප්‍රථම බෝධීන් වහන්සේ පිහිටීම වෙහෙර වහන්සේ පොළොන්නරු යුගයේ රජ කළ කල්‍යාණවතී බිසව විසින් කරවන ලදී. විහාර මන්දිරය 4 වන බුවනෙකබා රජ තුමා විසින් කරවන ලදී. | |||
2 | මිරිස්ස දකුණ 11 | සමුද්‍රගිරි පිරිවෙණ,වෙහෙරගල්ල, මිරිස්ස | 300ට වඩා පැරණි විහාර මන්දිරය හා පුරාණ පොත්ගුල,පැරණි සංඝාවාස ගොඩනැගිල්ල පිහිටා ඇත. | |||
3 | කඹුරුගමුව උතුර | ඇත්කද පුරාණ රජ මහා විහාරය, ගලබොඩ, කඹුරුගමුව | මලියදේව මහා රහතන් වහන්සේ වැඩසිටි බව පවසන කටාරම් කොටන ලද ලෙන් විහාරය සහ පළවන සියවසට අයත් පැරණි නටබුන් වලින් සමන්විත විහාරස්ථානයකි | |||
4 | බණ්ඩරමුල්ල | රත්නගිරි රජ මහා විහාරස්ථානය, බණ්ඩරමුල්ල, මිරිස්ස | දෙවන දාපුළුසෙන් රජු සමයේ ආරම්භ කර ඇත. පෘතුගීසීන් විසින් පැරණි නටබුන් විනාශ කර ඇත. | |||
5 | පරණ කඩේ | රාජකුළ වඩන රජමහා විහාරස්ථානය,වැලිගම | කල්‍යාණවතී බිසව කාලයේ ආරම්භ කර ඇත. පැරණි විහාර මන්දිරයක් හා බෝධීන් වහන්සේ නමක් වැඩ සිටී. | |||
6 | කඹුරුගමුව දකුණ | සමුද්‍රතීර රජමහා විහාරස්ථානය,ගොඩකන්ද කඹුරුගමුව | පැරණි විහාර මන්දිරයක් සමන්විත වන අතර වසර 300 ට පෙර ඉදි කර ඇති විහාරස්ථානයකි | |||
7 | උඩුමුල්ල | නදීතීරාරාම රජ මහා විහාරස්ථානය, ගරාඩුව, කඹුරුගමුව | වසර 300 ට පෙර ඉදි කර ඇති විහාරස්ථානයකි 6 වන විජයබා රජු දවස ආරම්භ කර ඇතැයි සැළකේ. පරණි නටබුන් ලෙස අටවිසි බුදු පිළිම සහිත බුද්ධ මන්දිරය පමණක් දැනට ඉතිරිව ඇත. | |||
පිරිවෙන් තොරතුරු | ||||||
වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ||||||
අනු අංකය | ග්‍රාම නිලධාරී වසම | පිරිවෙන් අධ්‍යාපන ආයතනයේ නම | අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව | ගුරුවරු සංඛ්‍යාව | ||
ගිහි | පැවිදි | ගිහි | පැවිදි | |||
1 | පරණ කඩේ | සෝමානන්ද පිරිවෙණ හෙට්ටිවිදිය, වැලිගම | 3 | 28 | 3 | 3 |
2 | වල්ලිවල නැ. | අග්‍රබෝධි පිරිවෙණ, වැලිගම | 9 | 33 | 3 | 5 |
3 | කඹුරුගමුව උතුර | සිරි වජිරඤාණ පිරිවෙණ,මැදගොඩ, කඹුරුගමුව | 5 | 24 | 2 | 2 |
4 | මිදිගම බටහිර | සිරි සුමණ පිරිවෙණ,මිදිගම, අහංගම | 5 | 13 | 2 | 3 |
5 | මිරිස්ස දකුණ 1 | සිරි සුනන්ද පිරිවෙණ,මිරරස්ස. | 9 | 15 | 3 | 3 |
6 | තල්අරඹ උතුර | මහේන්ද්‍ර පිරිවෙණ,තල්අරඹ | 3 | 12 | 3 | 3 |
7 | මිරිස්ස දකුණ 11 | සමුද්‍රගිරි පිරිවෙණ,වෙහෙරගල්ල, මිරිස්ස | 20 | 8 | 4 | 3 |
Add Your Heading Text Here
අකුරැස්ස කොට්ඨාශයේ රජමහා විහාරස්ථාන පිළිබද තොරතුරු -2025 | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනු අංකය | ග්‍රාම නිළධාරි වසම | විහාරස්ථානයේ නම | තෙිහාසික පසුබිම | ||||||||
01 | අඅස්මගොඩ | අස්මගොඩ රජමහා විහාරය,අස්මගොඩ ,අකුරැස්ස | ක්‍රි.ව.1421 ආරම්භ කර ඇත.නුවර යුගය සිහිපත් කරවන බිතු සිතුවම් වලින් සමන්විතය.1986.04.01 දින පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කරන ලද ගැසට් නිවේදනයට අනුව සංරක්ෂණය කළයුතු ලෙස ප්‍රකාශයට පත්කර ඇත. | ||||||||
02 | පේද්දපිටිය දකුණ | මාරඹ රජමහා විහාරය,මාරඹ,අකුරැස්ස | ක්‍රි.ව.1879 ආරම්භ කර ඇත.නුවර යුගයට අයත් බිතු සිතුවම් වලින් සමන්විතය.ප්‍රකාශයට පත්නොකළ පුස්කොළ පොත් තිබීම නිසාද මෙය ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයක් ලෙස සැලකිය හැක. | ||||||||
අකුරැස්ස කොට්ඨාශයේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබද තොරතුරු 2025 | |||||||||||
අනු අංකය | ග්‍රාම නිළධාරි වසම | පිරිවෙන් අධ්‍යාපන ආයතනයේ නම | පිරිවෙන් අධ්‍යාපනය ලබන | ගුරුවරු සංඛ්‍යාව | |||||||
ගිහි | පැවිදි | එකතුව | ගිහි | පැවිදි | එකතුව | ||||||
01 | මාරඹ උතුර | මාර/ශ්රි වර්ධන පිරිවෙණ,දිගල,මාරඹ | 26 | 20 | 46 | 3 | 3 | 6 | |||
02 | දියලපේ | විද්‍යා කීර්ති පිරිවෙණ,දියලපේ | 8 | 26 | 34 | 2 | 4 | 6 | |||
03 | යාකබැද්ද | විද්‍යානන්ද පිරිවෙණ6,අකුරැස්ස | 6 | 20 | 26 | 2 | 4 | 6 | |||
04 | ඉහලමලිදුව | ධර්මවිජය දහම් පාසල,පුවක්වත්ත,ඉහල මලිදුව | 17 | 29 | 46 | 3 | 13 | 16 | |||
05 | පේද්දපිටිය උතුර | විද්‍යා ශ්රි පිරිවෙණ,මාරඹ | 5 | 18 | 23 | 3 | 3 | 6 | |||
බෞද්ධකටයුතු නිලධාරී | |||||||||||
අකරැස්ස |
Add Your Heading Text Here
පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විහාරස්ථාන නාම ලේඛණය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අනු අංකය | විහාරස්ථානයේ නම හා ලිපිනය | ලියාපදිංචි අංකය | විහාරධිපති/විහාරධිකාරී/විහාරවාසී ස්වාමීන් වහන්සේගේ නම | දුරකථන අංකය | වැඩසිටින ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාව | ග්‍රා .නි ව. | |||
උපසම්පදා | සාමණේර | ||||||||
01 | ශ්‍රී මල්ලිකාරාම විහාරය ගොමිල මාවරල | බෞකො/විහාදේ/08/09/013 | පූජ්‍ය ඇහැලකන්දේ සුමන ස්වාමීන් වහන්සේ | 041-2291342 | 3 | 4 | මාවරල | ||
02 | ශ්‍රී මහේන්ද්‍රාරාම විහාරය පුවක්ගහහේන මාවරල | බෞකො/විහාදේ/08/09/025 | පූජ්‍ය දාපනේ පදුම ස්වාමීන් වහන්සේ | 041-3418109 | 1 | - | පුවක්ගහහේන | ||
03 | ශ්‍රී නාගබෝධි විහාරය ගොමිල මාවරල | බෞකො/විහාදේ/08/09/012 | පූජ්‍ය තලපත්කන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ | 041-2291210 | 2 | - | ගොමිල | ||
04 | ශ්‍රී ජිනරතන මේධංකරාරාමය ඇහැලකන්ද ගොමිල මාවරල | පූජ්‍ය තලපත්කන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ | - | 1 | - | ඇහැලකන්ද | |||
05 | ශ්‍රී රතනාරාම විහාරය ආදළුව | බෞකො/විහාදේ/08/09/03 | පූජ්‍ය පනාකඩුවේ සුමන ස්වාමීන් වහන්සේ | 3 | 4 | ආදළුව | |||
06 | ශ්‍රී නාගාරාම විහාරය පස්ගොඩ | බෞකො/විහාදේ/08/09/017 | පූජ්‍ය අම්පනාගල පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ | 041-2291317 | 1 | - | පස්ගොඩ | ||
07 | ශ්‍රී පෙත්මග පුරාණ විහාරය රොටුඹ | බෞකො/විහාදේ/08/09/035 | පූජ්‍ය ඇහැලකන්දේ රතනසාර ස්වාමීන් වහ්න්සේ | 041-5670900 | 4 | 2 | රො.බ. | ||
08 | බුදුගල රජමහා විහාරය රොටුඹ | බෞකො/විහාදේ/08/09/011 | පූජ්‍ය හිනිදුම ජයසම්බෝධි ස්වාමීන් වහන්සේ | 077-9448259 | 2 | 1 | ගල්කැටිකන්ද | ||
09 | ශ්‍රී පන්ථාරාම විහාරය පනාකඩුව රොටුඹ | බෞකො/විහාදේ/08/09/005 | පූජ්‍ය ගනේගම සරණංකර ස්වාමීන් වහන්සේ | 041-5685141 | 1 | - | පනාකඩුව බට. | ||
10 | ශ්‍රී බෝධිරාජාරාමය දෙන්කන්දලිය රොටුඹ | පූජ්‍ය ඇහැලකන්දේ රතනසාර ස්වාමීස් වහ්න්සේ | 070-2805889 | 1 | - | දෙන්කන්දලිය | |||
11 | චේතියකන්දනාරාම විහාරය බෙංගමුව | බෞකො/විහාදේ/08/09/018 | පූජ්‍ය පනාකඩුවේ දේවරක්ඛිත ස්වාමීන් වහන්සේ | 041-3417558 | 10 | - | බෙ.දකුණ | ||
12 | ශ්‍රී ජයමංගලාරාම විහාරය දම්පහල | පූජ්‍ය වලල්ගොඩ සුධම්ම ස්වාමීන් වහන්සේ | 077-4004537 | 2 | 9 | දම්පහල නැ | |||
13 | ශ්‍රී රතනාරාම විහාරය දම්පහල | පූජ්‍ය දෙයියන්දර ධම්ම සුභූති ස්වාමීන් වහන්සේ | 071-0800111 | 2 | - | දම්පහල | |||
14 | මොරිස්ටන් පුණ්‍යවර්ධනාරාම විහාරය හුලංකන්ද දම්පහල | බෞකො/විහාදේ/08/09/001 | පූජ්‍ය පස්ගොඩ ධම්මසිරි ස්වාමීන් වහන්සේ | 041-5683575 | 2 | 1 | හුලංකන්ද | ||
15 | ටැම්පිට පුරාණ විහාරය විලයාය දම්පහල | බෞකො/විහාදේ/08/09/019 | පූජ්‍ය දම්පහල ඥාණාලෝක ස්වාමීන් වහන්සේ | 041-4900441 | 1 | - | දම්පහල බට. | ||
16 | තුසිතාරාම විහාරය ඌරුබොක්ක | බෞකො/විහාදේ/08/09/028 | පූජ්‍ය උරුබොක්කේ සුගතසාර ස්වාමීන් වහන්සේ | 041-2272265 | 5 | 16 | හීගොඩ | ||
17 | ශ්‍රී නාගාරාම විහාරය ඌරුබොක්ක | බෞකො/විහාදේ/08/09/02 | පූජ්‍ය පනාකඩුවේ සුමන ස්වාමීන් වහන්සේ | 041-2272205 | 3 | 9 | ඌරුබොක්ක | ||
18 | ශ්‍රී පරමානන්ද විහාරය ගින්නලිය ඌරුබොක්ක | බෞකො/විහාදේ/08/09/016 | පූජ්‍ය දොඹවල සරණසිරි ස්වාමීන් වහන්සේ | 041-3418184 | 2 | 2 | ගින්නලිය නැ. | ||
19 | ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය කීරිපිටිය ඌරුබොක්ක | බෞකො/විහාදේ/08/09/006 | පූජ්‍ය පනාකඩුවේ සුමන ස්වාමීන් වහන්සේ | 041-2272205 071-6082500 | 1 | 1 | කීරිපිටිය | ||
20 | ශ්‍රී විජේසේකරාරාම විහාරය කැටවලගම බෙරලපනාතර | බෞකො/විහාදේ/08/09/015 | පූජ්‍ය උඩුහුපිටියේ විපුලධම්ම ස්වාමීන් වහන්සේ | 078-3574357 | 2 | 2 | කැටවල | ||
21 | ශ්‍රී සුධර්මාරාම විහාරය පට්ටිගල ඌරුබොක්ක | බෞකො/විහාදේ/08/09/031 | පූජ්‍ය කීරිපිටියේ පුඤ්ඤසිරි ස්වාමීන් වහන්සේ | 071-8109650 | 2 | 2 | පට්ටිගල | ||
22 | ශ්‍රී අභිනවාරාම විහාරය තණබිම බෙරලපනාතර | බෞකො/විහාදේ/08/09/037 | පූජ්‍ය පොත්දෙනියේ සිරිරතන ස්වාමීන් වහන්සේ | 071-0543274 | 1 | 2 | බෙරලප.දකුණ | ||
23 | ශ්‍රී සුදර්ශනාරාම විහාරය බෙරලපනාතර | බෞකො/විහාදේ/08/09/021 | පූජ්‍ය කටුවන චන්දරතන ස්වාමීන් වහන්සේ | 041-2272208 | 4 | 12 | බෙරලප.උතුර | ||
24 | සිරිවිජය පේමරතනාරාම විහාරය විජයගම බෙරලපනාතර | පූජ්‍ය කිරම චන්දරතන ස්වාමීන් වහන්සේ | 071-8121298 | 1 | 1 | විජයගම | |||
25 | ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය පාතවිට බෙරලපනාතර | පූජ්‍ය බෙරලපනාතර තිලකානන්ද ස්වාමීන් වහන්සේ | 071-8169843 | 2 | - | පාතවිට | |||
26 | ශ්‍රී පූර්වාරාම විහාරය බටාදුර දෙනියාය | බෞකො/විහාදේ/08/09/008 | පූජ්‍ය දොඹවල සරණසිරි ස්වාමීන් වහන්සේ | 041-3407825 | 1 | 2 | බටාදුර දකුණ | ||
27 | ශ්‍රී පරමවිශුද්ධාරාම විහාරයඹ්ලකුඹුරදෙනියය | පූජ්‍ය මැදගොඩ සුමනතිස්ස ස්වාමීන් වහන්සේ | 072-4987278 | 1 | - | බටාදුර දකුණ | |||
28 | ශ්‍රී පරමවිශුද්ධාරාම විහාරය මොරගල කිරිලිපන | බෞකො/විහාදේ/08/09/014 | පූජ්‍ය දොරපනේ සෝරත ස්වාමීන් වහන්සේ | 041-2271505 | 1 | - | කිරිලිපන | ||
29 | ශ්‍රී සුධර්මාරාම විහාරය රන්දෑව මොරගල කිරිලිපන | බෞකො/විහාදේ/08/09/009 | පූජ්‍ය බටාදුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ | 041-5610212 | 2 | 4 | මොලො.උතුර | ||
30 | කීර්ති විජයබාහු රජමහා විහාරය තුම්බැවුල මොරගල | බෞකො/විහාදේ/08/09/024 | පූජ්‍ය මාකදුරේ සද්ධාරතන ස්වාමීන් වහන්සේ | 077-9490983 | 1 | 2 | මොලො.දකුණ | ||
31 | අසෝකාරාම විහාරය පොත්දෙනිය මොරගල කිරිලිපන | බෞකො/විහාදේ/08/09/010 | පූජ්‍ය පොත්දෙනියේ සුමන ස්වාමීන් වහන්සේ | 041-3417566 | 1 | - | පොත්දෙනිය | ||
32 | ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය තලපලකන්ද බෙරලපනාතර | ලායාපදිංචිය සදහා යවා ඇත | පූජ්‍ය බෙරලපනාතර ධම්මින්ද ස්වාමීන් වහන්සේ | 041-5634414 | 4 | 1 | බටාදුර උතුර | ||
33 | සේලගිරි මහා විහාරය ගල්බොක්ක බෙරලපනාතර | බෞකො/විහාදේ/08/09/029 | පූජ්‍ය ගින්නලියේ අමිතානන්ද ස්වාමීන් වහන්සේ | 071-6690218 | 4 | 2 | විජයගම | ||
34 | මගධ විහාරය රොටුඹ | පූජ්‍ය රොටුඹ ජිනරතන ස්වාමීන් වහන්සේ | 077-4566545 | 1 | - | රොටුඹ බට. | |||
35 | සම්බෝධි ආරණ්‍ය සේනාසනය පිටකන්ද හල්ගහපොල මාවරල | බෞකො/විහාදේ/08/09/033 | පූජ්‍ය ගල්ඇටුඹේ ඥාණතිලක ස්වාමීන් වහන්සේ | 041-3421514 | 1 | - | ගොමිල | ||
36 | ආරණ්‍ය සේනාසනය ඉලුක්තැන්න පනිල්කන්ද උල්ලිදුවාව දෙනියාය | පූජ්‍ය ගිනනලියේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ | 041-3424384 | 2 | 1 | කැකුන්දෙනිය | |||
37 | විහාරගල ආරණ්‍ය සේනාසනය දෙන්කන්දලිය රොටුඹ | - | - | දෙන්කන්දලිය | |||||
38 | ශ්‍රී සම්බුද්ධාලෝක උළුවහුගල ආරණ්‍ය සේනාසනය ගින්නලිය ඌරුබොක්ක | බෞකො/විහාදේ/08/09/038 | පූජ්‍ය උඩගොමඩියේ සිරිනන්ද ස්වාමීන් වහන්සේ | 1 | 2 | ගින්නලිය.නැ | |||
39 | ගල්ලැස්ස ගොඩ ආරණ්‍ය සේනාසනය ගින්නලිය | පූජ්‍ය ඕමල්පේ පුඥ්ඥසාර ස්වාමීන් වහ්නසේ | 1 | ගින්නලිය.උතු. | |||||
40 | චිත්තසමාධි ආරණ්‍ය සේනාසනය දළුක්ගල මැකිලියතැන්න ඌරුබොක්ක | පූජ්‍ය ගින්නලියේ සමිත ස්වාමීන් වහන්සේ | 070-2936772 | 1 | 2 | මැකිලියතැන්න | |||
41 | දෙකද්දණ්ඩ බෝධිආරාමය දෙකද්දණ්ඩ බෙංගමුව | ධම්මසීලි සිල්මාතාව | 041-7921960 | 1 | - | පොත්දෙනිය | |||
42 | සංඝමිත්තාරාමය අගුරුමලේකන්ද ගින්නලිය ඌරුබොක්ක | 04/03/ආරාමලි/022 | බෝධිනියේ සංඝම්ත්තා සිල්මාතාව | 070-2025997 | 2 | - | ගින්නලිය උතුර | ||
43 | ලියනකන්ද බෝධිආරාමය,ලියනකන්ද | පත්මා ස්වර්ණපාලි සිල්මාතාව | 071-6528939 | 1 | - | තලපලකන්ද | |||
44 | ශ්‍රී බෝධිරුක්ඛාරාම මෙහෙණවර තලවත්ත | කඹුරුපිටියේ විනීතා මෙහෙණින් වහන්සේ | 041-7918264 | 2 | - | කැටවලගම | |||
45 | ශ්‍රී ධර්මවිජයාරාම විහාරය උඩනාපුර මොරගල කිරිලිපන | මොලොග්ගමුවේ සෝමා මෙහෙණින් වහන්සේ | 072-2535874 | 1 | - | කිරිලිපන | |||
46 | ගලඋඩගෙදර ආරාමය ඇහැලකන්ද | පත්මා ස්වර්ණපාලි සිල්මාතාව | 071-6528931 | 1 | - | ඇහැලකන්ද | |||
47 | සුබෝධාරාම ආරාමය බොරලම්පොත ගම්මානය දම්පහල ඌරුබොක්ක | දෑරංගල සුබෝධා සිල්මාතාව | 071-9745409 | 2 | - | දම්පහල බටහිර | |||
48 | තුන්බෝධි සිල්මාතා ආරාමය සපුගස්තැන්න ඇහැලකන්ද මාවරල | මාලිම්බඩ ධම්මකුසලා සිල්මාතාව | 076-6701755 | 2 | - | ඇහැලකන්ද |
Add Your Heading Text Here
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - හක්මණ විහාරස්ථාන තොරතුරු - 2024 | ||||||||
---|---|---|---|---|---|---|---|---|
අනු අංකය | ප්‍රා ලේ. කොට්ඨාසය | විහාරස්ථානයේ නම | ලිපිනය | ලියාපදිංචි අංකය | විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ නම | දුරකථන අංකය | ස්වාම ින්වන්සේලා |
|
සා මණේර | උපස ම්පදා | |||||||
1 | හක්මණ | උමංගල ඔවාගිරි රජමහා විහාරය | ගංගොඩගම හක්මණ | බෞ.කො./විහාදේ08/30/012 | පුජ්‍ය යටිගල පඤ්ඤාලෝක හිමි | 041 22 87656 | 1 | 1 |
2 | ශ්‍රී සෞගතාරාම පුරාණ | බෙරුවේවෙල, හක්මණ | බෞ.කො./විහාදේ/ 08/30/001 2008.07.01 | පුජ්‍ය පොත්තෙවෙල නන්දරතන හිමි | 041 22 86563 | 0 | 1 | |
3 | කැඹිළියපොල පුරාණ විහාරය | කැබිලියපොල, හක්මණ | බෞ.කො./විහාදේ 08/30/035 2007.01.31 | පුජ්‍ය කලුපතන පියරතන හිමි | 041 228 7448 | 1 | 2 | |
4 | ශ්‍රී සුදර්ශනාරාම පුරාණ පොත්ගුල් විහාරය | වේපතඉර, හක්මණ | බෞකො/විහාදේ/ 08/30/004 2011.08.22 | පුජ්‍ය වේපතඉර චන්දරතන හිමි | 041 22 86701 077 740 1514 | 0 | 1 | |
5 | ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය | කොහුලියද්ද, හක්මණ | බෞකො/විහාදේ/ 08/30/007 2009.09.02 | පුජ්‍ය බදුලුවෙල සිරිධම්ම හිමි | 070 265 4817 | 4 | 2 | |
6 | ඕබඩකන්ද පුරාණ විහාරය | පනන්වෙල, මීඇල්ල | බෞකො/විහාදේ/ 08/30/019 2006.12.28 | පුජ්‍ය කැටියපේ අමරවංශ හිමි | 077 435 9652 | 8 | 1 | |
7 | ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය | කන්දෙවත්ත, ලාල්පෙ, හක්මණ. | බෞකො/විහාදේ/ 08/30/021 2011.04.07 | පූජ්‍ය ලාල්පෙ යසස්සි හිමි | 041 22 87752 071 313 4473 | 7 | 4 | |
8 | ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය | උඩුපීල්ලගොඩ හක්මණ | බෞකො/විහාදේ/ 08/30/013 2006.08.13 | පුජ්‍ය මාලිම්බඩ සෝමාලෝක හිමි | 041 22 86245 | 1 | 3 | |
9 | තෝරාවිට පුරාණ විහාරය. | නරවැල්පිට දකුණ හක්මණ | බෞකො/විහාදේ/ 08/30/026 2007.01.31 | පුජ්‍ය පොලොන්නරුවේ සිල විමල හිමි | 041 22 86130 | 1 | 5 | |
10 | ගනේගොඩ පුරාණ විහාරය | පනන්වෙල මීඇල්ල. | බෞකො/විහාදේ/08/30/020 2011.04.28 | පුජ්‍ය සුර්යවැවේ සුදස්සි හිමි (විහාරාධිකාරි) | 047 22 45462 | 4 | 3 | |
11 | ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය | කෝංගල, හක්මණ | බෞකො/විහාදේ/ 08/30/023 2006.12.26 | පුජ්‍ය මාලිම්බඩ ඥාණලෝක ස්ථවිර | 078 677 3848 041 22 87247 | 0 | 4 | |
12 | ශ්‍රී ජයසුමණාරාම පුරාණ විහාරය | හක්මණ | බෞකො/විහාදේ/ 08/42/017 2011.11.08 | පුජ්‍ය කොටවායේ සුසීල හිමි | 041 22 86959 | 1 | 2 | |
13 | ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරය | ඇතිණිමළාර, දෙනගම | බෞකො/විහාදේ/ 08/30/022 2011.09.16 | පුජ්‍ය දෙනගම පඤ්ඤාලෝක හිමි | 041 22 86610 | 0 | 1 | |
14 | සිරි විජයාරාම විහාරස්ථානය | දෙනගම බටහිර, දෙනගම | බෞ.කො./විහාදේ08/30/037 2022.08.12 | පූජ්‍ය කදිරාගොඩ ඉන්දරතන හිමි | 041 22 88838 071 823 1749 | 1 | 1 | |
15 | ශ්‍රී සුභද්‍රාරාමය | මුරුතාමුරය හක්මණ | බෞකො/විහාදේ/ 08/30/036 2012.05.25 | පූජ්‍ය දෑරන්ගල සමිත හිමි | 077 312 6441 | 1 | 2 | |
16 | අරඹෙගොඩ පුරාණ විහාරය | , දෙනගම | බෞකො/විහාදේ/08/30/032 2006.12.29 | පුජ්‍ය දෙනගම මහානාම හිමි | 041 22 86445 | 0 | 2 | |
17 | ජිනරාජ මහ පිරිවෙන | පොත්තෙවෙල හක්මණ | බෞ.කො./විහාදේ08/30/002 | පූජ්‍ය යෝධකණ්ඩියේ සෝමසාර හිමි | 071 768 8419 | 3 | 3 | |
18 | ශ්‍රී පුෂ්පාරාමය | බෙරුවේවෙල හක්මණ | බෞ.කො./විහාදේ08/30/001 | පුජ්‍ය දෙමටපිටියේ සෝමානන්ද හිමි | 041 22 86367 | 1 | 1 | |
19 | ශ්‍රී සුභද්‍රාරාමය | නිකදෙනිය, කැඹිළියපොල උතුර හක්මණ | බෞ.කො./විහාදේ08/30/010 | පූජ්‍ය ගරාඩුවේ නාරද හිමි | 071 515 4607 | 0 | 1 | |
20 | ශ්‍රී කන්දාරාමය | කන්දෙගොඩ හක්මණ | බෞ.කො./විහාදේ08/30/014 | පූජ්‍ය රදනිආරේ ධම්මසිරි හිමි | 041 22 87093 | 2 | 1 | |
21 | ශ්‍රී ගුණරතනාරාමය | පොල්හේන, කන්දෙගොඩ හක්මණ | බෞ.කො./විහාදේ08/30/028 | පුජ්‍ය පල්ලාවෙල සුසීම හිමි | 071 237 2969 | 1 | ||
22 | ශ්‍රී මුණසිංහාරාමය | දෙනගම බටහිර, දෙනගම | බෞ.කො./විහාදේ08/30/016 | පුජ්‍ය නෙල්ලියද්දේ විමලරතන හිමි | 041 22 88127 071 840 7566 | 0 | 1 | |
23 | ශ්‍රී විජයද්ධජාරාමය | දෙනගමබටහිර, දෙනගම | බෞ.කො./විහාදේ08/30/017 | පුජ්‍ය මහගම ඤාණසාර හිමි | 041 22 88126 | 3 | 1 | |
24 | ශ්‍රී ධර්මාරාමය | නරවැල්පිට බටහිර හක්මණ | බෞ.කො./විහාදේ08/30/027 | පූජ්‍ය නරවැල්පිට වජිරබුද්ධි හිමි | 041 22 87422 | 1 | 0 | |
25 | ශ්‍රී නන්දාලෝකාරාම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය | මීඇල්ල | බෞ.කො./විහාදේ08/30/005 | පුජ්‍ය මුලටියන ඥානලෝක හිමි | 071 440 9308 | 2 | 3 | |
26 | ශ්‍රී බෝධිමාලකාරාමය | කෝංගල, හක්මණ | බෞ.කො./විහාදේ08/30/011 | පුජ්‍ය මහ හීල්ලේ බුද්ධවංශ හිමි | 041 22 86514 | 3 | 2 | |
27 | ශ්‍රී බෝධිරාජාරාම සංස්කෘතික මධ්‍යස්ථානය | මීඇල්ල. | බෞ.කො./විහාදේ08/30/029 | පුජ්‍ය ගල්ඇටුඹේ උපාලි හිමි (විහාරාධිකාරී) | 047 22 45453 | 1 | 1 | |
28 | ශ්‍රී බෝධිරුක්ඛාරාමය | පනන්වෙල නැගෙනහිර, මීඇල්ල | බෞ.කො./විහාදේ08/30/018 | පුජ්‍ය ගල්ඇටුඹේ ධම්මසිරි හිමි | 072 577 0081 | 3 | 5 | |
29 | ශ්‍රී විජයබිම්භාරාමය | ගම්මැදපිටිය, හක්මණ | බෞ.කො./විහාදේ08/30/037 | පුජ්‍ය ලාල්පේ ධම්මසිරි හිමි | 041 22 86363 071 171 4985 | 3 | 3 | |
30 | ශ්‍රී සුදර්ශනාරාමය | ගංගොඩගම, හක්මණ | බෞ.කො./විහාදේ08/30/031 | පුජ්‍ය දෙබොක්කාවේ රත්නසිරි හිමි | 041 22 86353 | 4 | 3 | |
31 | ශ්‍රී සාරිපුත්තාරාමය | ඇල්ලවෙල නැගෙනහිර, හක්මණ | බෞ.කො./විහාදේ08/30/008 | පුජ්‍ය නරවැල්පිට වජිර බුද්ධි හිමි | 041 341 3112 071 624 2922 | 2 | 14 | |
32 | ශ්‍රී බෝධිරුක්ඛාරාමය | නරවැල්පිට උතුර, හක්මණ | බෞ.කො./විහාදේ08/30/033 | පූජ්‍ය කිරිඉබ්බන්ආරේ සුමනසාර හිමි | 071 256 8084 | 2 | 0 | |
33 | ශ්‍රී විවේකාරාමය | ලාල්පේ, හක්මණ | පූජ්‍ය ගැටමාන්නේ ධම්මාලංකාර හිමි | 041 22 86493 | 3 | 3 | ||
34 | ශ්‍රී අශ්වත්තාරාමය | ඇල්ලවෙල, හක්මන | බෞ.කො./විහාදේ08/30/030 | පුජ්‍ය වදුරඹ රතනසාර හිමි | 041 22 86170 071 080 9966 | 2 | 0 | |
35 | සිරි සුමනාරාමය | මිද්දෙනිගොඩ, හක්මණ | නැත | පුජ්‍ය ඇඹිලිපිටියේ ශාන්ත සාගර හිමි | 071 974 4249 | 1 | 0 | |
36 | පේමසිරි ධර්මායතනය | පොල්කිරිපිටිය, හක්මණ | බෞ.කො./විහාදේ08/30/009 | පුජ්‍ය මැදමුලනේ බුද්ධරක්ඛිත හිමි | 071 295 2870 | 1 | 2 | |
37 | ගුණවර්ධන බෞද්ධ මධ්‍යස්ථානය | පොත්තෙවෙල, හක්මණ | බෞ.කො./විහාදේ08/30/042 | පුජ්‍ය වකමුල්ලේ මහානාම හිමි පූජ්‍ය යෝධකණ්ඩියේ සෝමසාර හිමි | 071 722 4056 | 1 | 0 | |
38 | බෝධිඥාණ විවේකාරාමය | දෙනගම උතුර හක්මණ | නැත | වැසී ඇත | ||||
39 | වැවේදෙනිය ආරණ්‍ය සේණාසනය | ඇල්ලෙවෙල නැගෙනහිර ඊරියතොට | බෞ.කො./විහාදේ08/30/041 | පුජ්‍ය අතුරුගිරියේ සුගතඥාණ හිමි | 071 074 9426 | 10 | 1 | |
40 | මුණිවර අරණ ආරණ්‍ය සේණාසනය | ලෝළුගහවත්ත, නරවැල්පිට උතුර හක්මණ | බෞ.කො./විහාදේ08/30/040 | පුජ්‍ය නුගවෙල දීපාලෝක හිමි | 077 200 7457 | 1 | 0 | |
41 | අබේසේකර බෞද්ධ මධ්‍යස්ථානය | කෝංගල දකුණ | නැත | පුජ්‍ය මහ හීල්ලේ බුද්ධවංශ හිමි | 041 22 86514 | 1 | 0 |
Add Your Heading Text Here
Temples is D.S. Division - 2024 | ||||||||||
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ඇති විහාරස්ථාන - 2024 | ||||||||||
වගුව, Table : 12.3 a | ||||||||||
අනු අංකය | ප්‍රා.ලේ කොට්ඨාසය | විහාරස්ථානයේ නම | ලිපිනය | ලියාපදිංචි අංකය | විහාරාධිපති/විහාරාධිකාරි/විහාරවාසි හිමියන්ගේ නම | දුරකතන අංකය | ස්වාමින් වහන්සේලා | |||
උපසම්පදා | සාමනේර | |||||||||
1 | මුලටියන | ශ්‍රී විජයාරාමය, දිද්දෙනිපොත | ශ්‍රී විජයාරාමය, දිද්දෙනිපොත | බෞ.කො/විහාදේ/08/12/008 | පුජ්‍ය දිද්දෙනිපොත නාරද ස්වාමින් වහන්සේ | 0718082265/0740877314 | 2 | 1 | ||
2 | ශ්‍රී ස්වර්ණශෛලාරාමය, රණගල | ශ්‍රී ස්වර්ණශෛලාරාමය, රණගල | බෞ.කො/විහාදේ/08/12/021 | පුජ්‍ය ඌරුමුත්තේ පේමසිරි ස්වාමින් වහන්සේ | 710550687 | 2 | 1 | |||
3 | ශ්‍රී තුන්බෝධි විහාරය, කොරඹුරුවාන | ශ්‍රී තුන්බෝධි විහාරය, කොරඹුරුවාන | බෞ.කො/විහාදේ/08/12/022 | පුජ්‍ය ගොම්බද්දල මණිරතන ස්වාමින් වහන්සේ | 412292593 | 1 | 2 | |||
4 | ගනේගොඩ පුරාණ විහාරය, මුලටියන | ගනේගොඩ පුරාණ විහාරය, මුලටියන | බෞ.කො/විහාදේ/08/12/016 | පුජ්‍ය ගොම්බද්දල මණිරතන ස්වාමින් වහන්සේ | 412292593 | 1 | 8 | |||
5 | ශ්‍රී ශාන්තගිරි අග්‍රබෝධි විහාරය, මුලටියන | ශ්‍රී ශාන්තගිරි අග්‍රබෝධි විහාරය, මුලටියන | බෞ.කො/විහාදේ/08/12/033 | පුජ්‍ය මාකඳුරේ ගුණසෝම ස්වාමින් වහන්සේ | 711749047 | 1 | 1 | |||
6 | ශ්‍රී විජයාරාමය, රන්සෑගොඩ දකුණ | ශ්‍රී විජයාරාමය, රන්සෑගොඩ දකුණ | බෞ.කො/විහාදේ/08/12/017 | පුජ්‍ය ගොම්බද්දල මණිරතන ස්වාමින් වහන්සේ | 412292593 | 1 | 3 | |||
7 | ශ්‍රී සුවිසුද්ධාරාමය, මාකඳුර | ශ්‍රී සුවිසුද්ධාරාමය, මාකඳුර | බෞ.කො/විහාදේ/08/12/012 | පුජ්‍ය මාකඳුරේ කුසලඤාණ ස්වාමින් වහන්සේ | - | 4 | 2 | |||
8 | ශ්‍රී නීග්‍රෝධාරාමය, උස්ඉදිගහදෙනිය | ශ්‍රී නීග්‍රෝධාරාමය, උස්ඉදිගහදෙනිය | බෞ.කො/විහාදේ/08/12/031 | පුජ්‍ය පරපාමුල්ලේ සිරි විපුල ස්වාමීන් වහන්සේ | 415680191 | 1 | 1 | |||
9 | ශෛලාරාමය,ගොම්බද්දල | ශෛලාරාමය,ගොම්බද්දල | බෞ.කො/විහාදේ/08/12/014 | පුජ්‍ය ගොම්බද්දල සුමනවංශ ස්වාමීන් වහන්සේ | 712099844 | 5 | 7 | |||
12 | රන්සෑගොඩ පුරාණ විහාරය, රන්සෑගොඩ | රන්සෑගොඩ පුරාණ විහාරය, රන්සෑගොඩ | බෞ.කො/විහාදේ/08/12/023 | පුජ්‍ය ගොම්බද්දල මණිරතන ස්වාමින් වහන්සේ | - | 5 | 11 | |||
13 | ශ්‍රී පන්ථාරාමය, කුඩාපාන | ශ්‍රී පන්ථාරාමය, කුඩාපාන | බෞ.කො/විහාදේ/08/12/011 | පුජ්‍ය අලුත්වැවේ පුඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ | - | 1 | 1 | |||
14 | ශ්‍රී පුෂ්පාරාමය, මාකඳුර | ශ්‍රී පුෂ්පාරාමය, මාකඳුර | බෞ.කො/විහාදේ/08/12/029 | පුජ්‍ය ගොම්බද්දල සුනන්ද ස්වාමින් වහන්සේ | 718426804 | 1 | 0 | |||
15 | ශ්‍රී බෝධියංගනාරාමය, සීනිපැල්ල | ශ්‍රී බෝධියංගනාරාමය, සීනිපැල්ල | බෞ.කො/විහාදේ/08/12/003 | පුජ්‍ය සිනිපැල්ලේ විමලඥානදීප ස්වාමින් වහන්සේ | 781010111 | 1 | 1 | |||
16 | ශ්‍රී බෝධිමළු විහාරය, දිද්දෙනිපොත | ශ්‍රී බෝධිමළු විහාරය, දිද්දෙනිපොත | බෞ.කො/විහාදේ/08/12/018 | පුජ්‍ය අතපත්තුකන්දේ නන්දරතන ස්වාමීන් වහන්සේ | 412268370 | 1 | 2 | |||
17 | කිල්ලදෙණිය ආරන්‍ය සේනාසනය, ගොම්බද්දල | කිල්ලදෙණිය ආරන්‍ය සේනාසනය, ගොම්බද්දල | බෞ.කො/විහාදේ/08/12/036 | පුජ්‍ය පහළ විටියල ජනානන්ද ස්වාමීන් වහන්සේ | 413001050 | 2 | 1 | |||
18 | ශ්‍රි අත්ථදස්ස්‍යායනාරාමය,රදාවෙල | ශ්රි අත්ථදස්ස්‍යායනාරාමය,රදාවෙල | බෞ.කො/විහාදේ/08/12/007 | පුජ්‍ය රොටවල ධම්මරතන ස්වාමින් වහන්සේ | 716344900 | 1 | 3 | |||
19 | ශ්‍රි සුදර්ශනාරාමය,බෙල්පාමුල්ල | ශ්රි සුදර්ශනාරාමය,බෙල්පාමුල්ල | බෞ.කො/විහාදේ/08/12/004 | පුජ්‍ය සිනිපැල්ලේ බුද්ධසිරි හිමි | 718145161 | 1 | 4 | |||
20 | ශ්‍රි නීග්‍රෝධාරාමය පිටවල්ගමුව | ශ්රි නීග්‍රෝධාරාමය පිටවල්ගමුව | බෞ.කො/විහාදේ/08/12/013 | පුජ්‍ය කලේගානේ සුභාරත හිමි | 702445750 | 1 | 1 | |||
21 | ශ්‍රි සුවිසුද්ධාරාමය,වෑවලපියද්ද | ශ්රි සුවිසුද්ධාරාමය,වෑවලපියද්ද | බෞ.කො/විහාදේ/08/12/030 | පුජ්‍ය බටදොල ශාන්ත ස්වාමින් වහන්සේ | 713225548 | 4 | 13 | |||
22 | මීමනගල්කන්ද රජමහා විහාරය | මීමනගල්කන්ද රජමහා විහාරය | බෞ.කො/විහාදේ/08/12/010 | පුජ්‍ය තඹලපැලැස්සේ තිලකානන්ද ස්වාමින් වහන්සේ | 715443931 | 1 | 1 | |||
23 | ශ්‍රි සුභද්‍රාරාමය,කැටියපේ | ශ්රි සුභද්‍රාරාමය,කැටියපේ | බෞ.කො/විහාදේ/08/12/005 | පුජ්‍ය කැටියපේ පේමසාර ස්වාමින් වහන්සේ | 413416367 | 2 | 1 | |||
24 | ශ්‍රී සුධර්මාරාම පු.වි, බැරගම | ශ්‍රී සුධර්මාරාම පු.වි, බැරගම | බෞ.කො/විහාදේ/08/12/025 | පුජ්‍ය ගොමිල කෝලිත ස්වාමීන් වහන්සේ | 412268481 | 3 | 1 | |||
25 | ශ්‍රී සුදර්ශනාරාමය, පරපාමුල්ල | ශ්‍රී සුදර්ශනාරාමය, පරපාමුල්ල | බෞ.කො/විහාදේ/08/12/026 | පුජ්‍ය දෙනගම පුඤ්ඤරතන ස්වාමින් වහන්සේ | 7790946840 | 1 | 0 | |||
10 | ශ්රි විජයසුන්දරාරාමය | ශ්රි විජයසුන්දරාරාමය | බෞ.කො/විහාදේ/08/12/001 | පුජ්‍ය හොරපාවිට පඤ්ඤාතිලක ස්වාමින් වහන්සේ | 719415200 | 6 | 13 | |||
11 | ශ්‍රි නියදගිරි විහාරය | ශ්රි නියදගිරි විහාරය | බෞ.කො/විහාදේ/08/12/035 | පුජ්‍ය අඟලකඩ පුඤ්ඤරතන ස්වාමින් වහන්සේ | 717051352 | 1 | 0 | |||
26 | ආරණ්‍ය සේනාසනය රදාවෙල | ආරණ්‍ය සේනාසනය රදාවෙල | බෞ.කො/විහාදේ/08/12/006 | පුජ්‍ය රදාවෙල සෝභිත ස්වාමින් වහන්සේ | 415680151 | 1 | 1 | |||
27 | ශ්‍රි වජිරවංශාරාමය,බටදොළ | ශ්රි වජිරවංශාරාමය,බටදොළ | බෞ.කො/විහාදේ/08/12/027 | පුජ්‍ය ගෝණදෙනියේ ඥාණරතන ස්වාමින් වහන්සේ | 718681710 | 1 | 0 | |||
28 | ශ්‍රි විවේකාරාමය,මහමඩිත්ත | ශ්රි විවේකාරාමය,මහමඩිත්ත | බෞ.කො/විහාදේ/08/12/015 | පුජ්‍ය අලුත්වැවේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ | 703871508 | 2 | 1 | |||
29 | ශ්‍රි විජයාරාමය බමුණුගම | ශ්රි විජයාරාමය බමුණුගම | බෞ.කො/විහාදේ/08/12/019 | පුජ්‍ය පරපාමුල්ලේ සුමන ස්වාමින් වහන්සේ | 703499185 | 3 | 8 | |||
30 | බමුණුගම රජමහා විහාරය | බමුණුගම රජමහා විහාරය | බෞ.කො/විහාදේ/08/12/020 | පුජ්‍ය ඔවිටිගමුවේ රතනසාර ස්වාමීන් වහන්සේ | 714486663 | 1 | 0 | |||
31 | කළුගල පුරාණ විහාරය,දෙයියන්දර | කළුගල පුරාණ විහාරය,දෙයියන්දර | බෞ.කො/විහාදේ/08/12/024 | පුජ්‍ය දේවාලේගම මහින්දසාර ස්වාමින් වහන්සේ | 718017579 | 3 | 10 | |||
32 | ශ්රි ප්රඥානන්දාරාමය | ශ්රි ප්රඥානන්දාරාමය | බෞ.කො/විහාදේ/08/12/009 | පුජ්‍ය අතපත්තු කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ | 0415638416/0783975541/0758029450 | 2 | 0 | |||
33 | ගල්ඇටුඹ රජමහා විහාරය | ගල්ඇටුඹ රජමහා විහාරය | බෞ.කො/විහාදේ/08/12/028 | පුජ්‍ය ඹ්මාරේ ඥාණරතන ස්වාමින් වහන්සේ | 713136478 | 1 | 1 | |||
34 | කීර්ති ශ්‍රි තේජෝවරාරාමය,පල්ලාවෙල | කීර්ති ශ්‍රි තේජෝවරාරාමය,පල්ලාවෙල | බෞ.කො/විහාදේ/08/12/032 | පුජ්‍ය පරපාමුල්ලේ පදුම ස්වාමින්ව වහන්සේ | 714438778 | 2 | 4 | |||
35 | ශ්රි කෙත්තාරාමය | ශ්රි කෙත්තාරාමය | අක්‍රිය වි ඇත | - | - | - | ||||
36 | කිරි විහාරය | කිරි විහාරය | අක්‍රිය වි ඇත | - | - | - | ||||
37 | ශ්‍රි බෝධි රුක්ඛාරාමය | ශ්‍රි බෝධි රුක්ඛාරාමය ගම්මැදගම | ලියාපදිංචි වි නොමැත | පූජ්‍ය බෝමබුවල සුගතරතන ස්වාමීන් වහන්සේ | 715836904 | 1 | 3 | |||
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ඇති සිල් මෑණි ආරාම - 2024 | ||||||||||
Sil Mani Arama Temples in D.S. Division - 2024 | ||||||||||
අනු අංකය | ප්‍රා.ලේ. කොට්ඨාසය | විහාරස්ථානයේ නම | ලිපිනය | ලියාපදිංචි අංකය | විහාරාධිපති හිමියන්ගේ නම | දුරකතන අංකය | ස්වාමින් වහන්සේලා | |||
උපසම්පදා | සාමනේර | |||||||||
1 | මුලටියන | මිගාරමාතා ආරාමය, මුලටියන | මිගාරමාතා ආරාමය, මුලටියන | 04/04/ආරාමලි/27 | පුජ්‍ය පේමා තිලකුමාර අනුරාධා සිල් මෑණියන් වහන්සේ | 707009487 | 7 | |||
2 | ඛේමාරාමය, බමුණුගම | ඛේමාරාමයය බමුණුගම | 04/04/ආරාම.ලි./18 | පුජ්‍ය බමුණුගම සුමනා සිල් මෑණින් වහන්සේ | 076-0131188 | 1 | ||||
3 | ||||||||||
වගුව, Table : 6.30 | ||||||||||
ප්‍රා.ලේ. කොට්ඨාසය D.S. Division | දහම් පාසල් ගණන No. of Daham Pasal | ගුරුවරු ගණන No. of Teachers | සිසුන් ගණන - No of Students | |||||||
පිරිමි Male | ගැහැණු Female | |||||||||
මුලටියන | 31 | 460 | 3752 | 4116 | ||||||
ප්‍රා.ලේ. කොට්ඨාශයේ දහම් පාසල් පිළිබඳ තොරතුරු - 2024 | ||||||||||
Information on Daham School in D.S. Division - 2024 | ||||||||||
වගුව, Table : 6.30 b | ||||||||||
ප්‍රා.ලේ කොට්ඨාසය | දහම් පාසලේ නම Name of Daham Pasal | දහම් පාසල් ගණන No. of Daham Pasal | ගුරුවරු ගණන No. of Teachers | සිසුන් ගණන - No of Students | දහම් පාසල පැවැත්වෙන ස්ථානය Location | දුරකථන අංකය T.P.Number | ||||
පිරිමි Male | ගැහැණු Female | |||||||||
පිරිමි Male | ගැහැණු Female | |||||||||
මුලටියන | ශ්‍රී මනිරතන දහම් පාසල | 1 | 17 | 214 | 241 | කළුගල පුරාණ විහාරය | 718017579 | |||
මුලටියන | ශ්රි සුමංගල දහම් පාසල | 1 | 11 | 81 | 88 | ම්මනගල්කන්ද රජමහා විහාරය | 774631006 | |||
ශ්‍රි සද්ධානන්ද දහම් පාසල | 1 | 15 | 24 | 30 | ගනේගොඩ පුරාණ විහාරය | 716789856 | ||||
ශ්‍රී ශාන්තගිරි දහම් පාසල | 1 | 11 | 61 | 49 | ශාන්තගිරි අග්‍රබෝධි විහාරය | 7117749047 | ||||
සුභද්‍රාරාම දහම් පාසල | 1 | 14 | 105 | 108 | සුභද්‍රාරාමය,කැටියපේ | 718584070 | ||||
ශ්‍රි රාහුල දහම් පාසල | 1 | 10 | 64 | 78 | සුදර්ශනාරාමය,පරපාමුල්ල | 413405696 | ||||
ශ්‍රි ධර්මාලෝක දහම් පාසල | 1 | 9 | 57 | 61 | ප්‍රඥ්ඥානන්දාරාමය,අතපතුකන්ද | 783975541 | ||||
ශ්‍රී ජිනෝරස දහම් පාසල | 1 | 9 | 20 | 36 | ශ්‍රි නිග්‍රෝධාරාමය,උස්ඉදිගහදෙනිය | 415580191 | ||||
ශ්‍රි සුදර්ශන දහම් පාසල | 1 | 17 | 91 | 117 | ශ්‍රි සුදර්ශන විහාරය,බෙල්පාමුල්ල | 412268023 | ||||
ශ්‍රි ධර්මෝදය දහම් පාසල | 1 | 14 | 86 | 70 | ගල්ඇටුඹ පුරාණ රජමහා විහාරය | 715512197 | ||||
ශ්‍රි විමලසාර දහම් පාසල | 1 | 14 | 53 | 58 | බෝධිරුක්ඛාරාමය,ගම්මැදගම | 715836904 | ||||
ශ්‍රි නන්දාරාම දහම් පාසල | 1 | 16 | 175 | 184 | ශ්‍රි සුවිසුද්ධාරාමය,වෑවලපියද්ද | 412268268 | ||||
ශ්‍රි ඉන්ද්‍රසාර දහම් පාසල | 1 | 9 | 144 | 179 | ශ්‍රි අත්ත්‍යදස්ස්‍යාරාමය,දේවාලෙගම | 412268151 | ||||
ශ්‍රි පියරතන දහම් පාසල | 1 | 6 | 88 | 49 | ශ්‍රි වේකාරාමය,මහමඩිත්ත | 418491848 | ||||
ශ්‍රි සුධර්මා දහම් පාසල | 1 | 11 | 48 | 51 | ශ්‍රි වජිර වංශාරාමය,බටදොළ | 765513996 | ||||
ශ්‍රි සංඝානන්ද දහම් පාසල | 1 | 13 | 133 | 164 | ශ්‍රි තේජෝවරාරාමය,පල්ලාවෙල | 714438778 | ||||
ශ්‍රි මලියදේව දහම් පාසල | 1 | 13 | 86 | 100 | නිග්‍රෝධාරාමය,පිටවල්ගමුව | 716927366 | ||||
ශ්‍රි විජයසුන්දරාරාම දහම් පාසල | 1 | 20 | 236 | 246 | විජයසුන්දරාමය,හොරපාවිට | 412292295 | ||||
ශ්‍රි සෝමානන්ද දහම් පාසල | 1 | 12 | 189 | 190 | විජයාරාමය,බමුණුගම | 719063642 | ||||
ශ්‍රි සාරානන්ද දහම් පාසල | 1 | 14 | 89 | 101 | පන්ථාරාමය,කුඩාපාන | 412291446 | ||||
ශ්‍රි මිහිදු දහම් පාසල | 1 | 23 | 184 | 163 | ශෛලාරාමය,ගොම්බද්දල | 779946811 | ||||
ශ්‍රි විමලසාර දහම් පාසල | 1 | 16 | 135 | 175 | විජයාරාමය,දිද්දෙනිපොත | 775623291 | ||||
ශ්‍රි දේවානන්ද දහම් පාසල | 1 | 13 | 45 | 47 | ශ්‍රි සුධර්මාරාම පුරාණ විහාරය බැරගම | 412268481 | ||||
ශ්‍රි චන්ද විමල දහම් පාසල | 1 | 25 | 406 | 505 | ශ්‍රි පුෂ්පාරාමය,මාකදුර | 718426804 | ||||
ශ්‍රි සෝරත දහම් පාසල | 1 | 6 | 8 | 10 | සුධර්මාරාම පුරාණ විහාරය,බැරගම | 071-1554863 | ||||
ශ්‍රි ඛේමානන්ද දහම් පාසල | 1 | 14 | 98 | 112 | ස්වර්ණ ශෛලාරාමය,රණගල | 413418480 | ||||
සිරි පියතිස්ස දහම් පාසල | 1 | 23 | 271 | 273 | සුවිසුද්ධාරාමය ,මාකදුර | 706798204 | ||||
ශ්‍රි සද්ධානන්ද දහම් පාසල | 1 | 24 | 172 | 217 | විජයාරාම විහාරය රන්සෑගොඩ දකුණ | 765905861 | ||||
ශ්‍රි දේවානන්ද දහම් පාසල | 1 | 28 | 173 | 210 | රංසෑගොඩ පුරාණ විහාරය,රන්සෑගොඩ | 711010970 | ||||
ශ්‍රි සිද්ධාර්ථ දහම් පාසල | 1 | 19 | 123 | 129 | ශ්‍රි තුංබෝධීය විහාරය,කොරඹුරුවාන | 766287370 | ||||
ශ්‍රි ජිනවංශ දහම් පාසල | 1 | 14 | 93 | 75 | බෝධියගනාරාමය ,සිනිපැල්ල | 412268323 | ||||
එකතුව | 31 | 460 | 3752 | 4116 | ||||||
ප්‍රා.ලේ. කොට්ඨාශයේ දහම් පාසල් පිළිබඳ තොරතුරු - 2024 | ||||||||||
Information on Daham School in D.S. Division - 2024 | ||||||||||
වගුව, Table : 6.30 b | ||||||||||
ප්‍රා.ලේ කොට්ඨාසය | දහම් පාසලේ නම Name of Daham Pasal | දහම් පාසල් ගණන No. of Daham Pasal | ගුරුවරු ගණන No. of Teachers | සිසුන් ගණන - No of Students | දහම් පාසල පැවැත්වෙන ස්ථානය Location | දුරකථන අංකය T.P.Number | ||||
පිරිමි Male | ගැහැණු Female | |||||||||
පිරිමි Male | ගැහැණු Female | |||||||||
මුලටියන | ශ්‍රී මනිරතන දහම් පාසල | 1 | 17 | 214 | 241 | කළුගල පුරාණ විහාරය | 718017579 | |||
මුලටියන | ශ්රි සුමංගල දහම් පාසල | 1 | 11 | 81 | 88 | ම්මනගල්කන්ද රජමහා විහාරය | 774631006 | |||
ශ්‍රි සද්ධානන්ද දහම් පාසල | 1 | 15 | 24 | 30 | ගනේගොඩ පුරාණ විහාරය | 716789856 | ||||
ශ්‍රී ශාන්තගිරි දහම් පාසල | 1 | 11 | 61 | 49 | ශාන්තගිරි අග්‍රබෝධි විහාරය | 7117749047 | ||||
සුභද්‍රාරාම දහම් පාසල | 1 | 14 | 105 | 108 | සුභද්‍රාරාමය,කැටියපේ | 718584070 | ||||
ශ්‍රි රාහුල දහම් පාසල | 1 | 10 | 64 | 78 | සුදර්ශනාරාමය,පරපාමුල්ල | 413405696 | ||||
ශ්‍රි ධර්මාලෝක දහම් පාසල | 1 | 9 | 57 | 61 | ප්‍රඥ්ඥානන්දාරාමය,අතපතුකන්ද | 783975541 | ||||
ශ්‍රී ජිනෝරස දහම් පාසල | 1 | 9 | 20 | 36 | ශ්‍රි නිග්‍රෝධාරාමය,උස්ඉදිගහදෙනිය | 415580191 | ||||
ශ්‍රි සුදර්ශන දහම් පාසල | 1 | 17 | 91 | 117 | ශ්‍රි සුදර්ශන විහාරය,බෙල්පාමුල්ල | 412268023 | ||||
ශ්‍රි ධර්මෝදය දහම් පාසල | 1 | 14 | 86 | 70 | ගල්ඇටුඹ පුරාණ රජමහා විහාරය | 715512197 | ||||
ශ්‍රි විමලසාර දහම් පාසල | 1 | 14 | 53 | 58 | බෝධිරුක්ඛාරාමය,ගම්මැදගම | 715836904 | ||||
ශ්‍රි නන්දාරාම දහම් පාසල | 1 | 16 | 175 | 184 | ශ්‍රි සුවිසුද්ධාරාමය,වෑවලපියද්ද | 412268268 | ||||
ශ්‍රි ඉන්ද්‍රසාර දහම් පාසල | 1 | 9 | 144 | 179 | ශ්‍රි අත්ත්‍යදස්ස්‍යාරාමය,දේවාලෙගම | 412268151 | ||||
ශ්‍රි පියරතන දහම් පාසල | 1 | 6 | 88 | 49 | ශ්‍රි වේකාරාමය,මහමඩිත්ත | 418491848 | ||||
ශ්‍රි සුධර්මා දහම් පාසල | 1 | 11 | 48 | 51 | ශ්‍රි වජිර වංශාරාමය,බටදොළ | 765513996 | ||||
ශ්‍රි සංඝානන්ද දහම් පාසල | 1 | 13 | 133 | 164 | ශ්‍රි තේජෝවරාරාමය,පල්ලාවෙල | 714438778 | ||||
ශ්‍රි මලියදේව දහම් පාසල | 1 | 13 | 86 | 100 | නිග්‍රෝධාරාමය,පිටවල්ගමුව | 716927366 | ||||
ශ්‍රි විජයසුන්දරාරාම දහම් පාසල | 1 | 20 | 236 | 246 | විජයසුන්දරාමය,හොරපාවිට | 412292295 | ||||
ශ්‍රි සෝමානන්ද දහම් පාසල | 1 | 12 | 189 | 190 | විජයාරාමය,බමුණුගම | 719063642 | ||||
ශ්‍රි සාරානන්ද දහම් පාසල | 1 | 14 | 89 | 101 | පන්ථාරාමය,කුඩාපාන | 412291446 | ||||
ශ්‍රි මිහිදු දහම් පාසල | 1 | 23 | 184 | 163 | ශෛලාරාමය,ගොම්බද්දල | 779946811 | ||||
ශ්‍රි විමලසාර දහම් පාසල | 1 | 16 | 135 | 175 | විජයාරාමය,දිද්දෙනිපොත | 775623291 | ||||
ශ්‍රි දේවානන්ද දහම් පාසල | 1 | 13 | 45 | 47 | ශ්‍රි සුධර්මාරාම පුරාණ විහාරය බැරගම | 412268481 | ||||
ශ්‍රි චන්ද විමල දහම් පාසල | 1 | 25 | 406 | 505 | ශ්‍රි පුෂ්පාරාමය,මාකදුර | 718426804 | ||||
ශ්‍රි සෝරත දහම් පාසල | 1 | 6 | 8 | 10 | සුධර්මාරාම පුරාණ විහාරය,බැරගම | |||||
ශ්‍රි ඛේමානන්ද දහම් පාසල | 1 | 14 | 98 | 112 | ස්වර්ණ ශෛලාරාමය,රණගල | 413418480 | ||||
සිරි පියතිස්ස දහම් පාසල | 1 | 23 | 271 | 273 | සුවිසුද්ධාරාමය ,මාකදුර | 706798204 | ||||
ශ්‍රි සද්ධානන්ද දහම් පාසල | 1 | 24 | 172 | 217 | විජයාරාම විහාරය රන්සෑගොඩ දකුණ | 765905861 | ||||
ශ්‍රි දේවානන්ද දහම් පාසල | 1 | 28 | 173 | 210 | රංසෑගොඩ පුරාණ විහාරය,රන්සෑගොඩ | 711010970 | ||||
ශ්‍රි සිද්ධාර්ථ දහම් පාසල | 1 | 19 | 123 | 129 | ශ්‍රි තුංබෝධීය විහාරය,කොරඹුරුවාන | 766287370 | ||||
ශ්‍රි ජිනවංශ දහම් පාසල | 1 | 14 | 93 | 75 | බෝධියගනාරාමය ,සිනිපැල්ල | 412268323 | ||||
එකතුව | 31 | 460 | 3752 | 4116 | ||||||
Add Your Heading Text Here
රජමහා විහාර තොරතුරු | |||||
---|---|---|---|---|---|
විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය | ඓතිහාසික පසුබිම | ||
එළමල්දෙණිය රාජ මහා විහාරය | එළමල්දෙනිය, පිටබැද්දර | 773134162 | කොලොම්තොටින් දකුණුලකට සේන්දු වෙන බැතිමතකුට ජනප්‍රවාද හඹා යන ඓතිහාසික ගමන්මග තුළ මොරවක් කෝරළ ප්‍රදේශයකට අයත් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ සැතපුම් 10ක් පමණ නුදුරින් මෙම රජමහා විහාර භූමිය හමුවනු ඇත.මුලටියන රක්ෂිතයට අයත් අක්කර 25ක් වැනි විශාල භූමි ප්‍රදේශයක් තුළ ව්‍යාප්ත වී ඇති මෙම විහාර භූමිය වටා ශ්‍රී ලංකාවටම ආවේණික විවිධ තුරුලතාවන් සහ වනසිව්පාවුන් ග්‍රහණයට පවතී.බුදුන් වහන්සේගේ පාපහස ලද ශ්‍රී පාදස්ථානයේ පිහිටා ඇති සීත ගගුලේ ආභාශය ලබමින් එළමල්දෙණි විහාරයේ පුංචි සීත ගගුල නමින් ජල දහරාවක් ගලා යයි.ගම්වැසියන් විශ්වාසකරන ආකාරයට මෙම විහාරයට පැමිණෙන බැතිමතුන්ගේ වෙහෙස නිවාගැනීමට පමණක් නොව සිරිතක් ලෙස පුදබිමට පිවිසීමට පෙර මුව දෝවා ගැනීම තුළින් අපල උපද්‍රව දුරු වෙනවා යැයි විශ්වාසයක් පවතී. එසේම පුරාතන ගල්වඩුවාගෙ විශ්ව ආභාශය පිළිඹිබු වෙන පියගැට පෙළ ආධාරයෙන් කදු මුදුනට ගමන් කරන අතරවාරයේදී විශාල ගල් ලෙනක් හමුවේ.එම ගල් මුදුනෙහි වූ නෙලුම්පෙති හැඩැති කටාරමක් ඔස්සේ ගලා එන ජල දහරින් ලෙන ආරාක්ශා කරනු ලැබේ.එම ලෙන තුළ 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ඉතාමත් උත්කෘෂ්ට ආකාරයෙන් නිර්මාණය කර තිබේ. ප්‍රධාන ලෙනට බස්නාහිර දෙසින් ගලින් නිමවන ලද දිය පොකුණක් දැකිය හැකි අතර එහි සුවිශේෂීත්වය වනුයේ ගල් පර්වතය තුලින් බිදුවෙන් බිදුව වෑස්සෙන දිය දහර කෙතරම් වැසි ඇද හැලුනද ප්රයමාණය ඉක්මවා උතුරා නොයන්නා සේම,දැඩි නියගයකදී වුවද නොසිදේ.ඓතිහාසික පසුබිම මෙම විහාර භූමිය වටා ජනප්ර වාද රාශියක් ගෙතී ඇත.ශ්රි බුද්ධ වර්ශ 415 හෝ ක්රිණස්තුවර්ශ 137, දී පමණ සද්ධාතිස්ස රජු විසින් මෙම පින් බිම ගොඩනගා ඇති බැව් ගම්වැසියෝ පවසති.කෙසේවෙතත් රජු විසින් මෙම පින් බිම ඉදිකරාවුවද, රජු දීර්ඝ කලක් මෙහි වාසය කොට නැති බව ද ජනප්රිවාදයේ සදහන් වෙයි.ඊට හේතු පාදක වී ඇත්තේ සද්ධාතිස්ස රජුගේ කාලයේදි මෙහි ජීවත් වූ වැද්දකු විසින් රජු ඉදිරියේ පවසන ලද වදනක් යැයි ජනප්රඇවාදයේ පවතින මතයක් ද වෙයි.මෙම වැද්දා විසින් රජුට පවසා ඇත්තේ මෙම ස්ථානයට වඩා තවත් අලංකාර ස්ථානයක් මෙම කිට්ටුව පවතින බවයි.ඒ අනුව රජු විසින් එහි ගොස් ඇති අතර, එම ස්ථානය වර්තමානයේ මුල්කිරිගල නමින් හැදින්වේ. ඉහතදි සදහන් කළ පරිදි එළමල්දෙණිය විහාර පින් බිමේ ලෙන් විහාරයක් දැකගත හැකිය.එම ලෙන් විහාරයේ ඉහළ පියස්සේ අනුරාධපුර යුගයට අයත් මල් වියනක් සිතුවම් කර ඇත.එම සිතුවම් අනුරාධපුර යුගයට අයත් යැයි සඳහන් වෙතත් ලංකාවේ සිතුවම් පිළිබඳ කරන ලද ගවේෂණවල දී එය මහනුවර යුගයේ දී යළි ප්‍රතිසංස්කරණය වී ඇති බැව් සදහන් වෙයි.එළමල්දෙණිය"යන නම පිළිබඳවද ජනප්ර වාදයේ අපූරු කතාවක් පවතී.එනම්,සද්ධාතිස්ස රජ දවස මෙහි භාවනා යෝගී ව සිටි උපාසිකාවක විසින් මෙහි දිනපතා වතාවත් සිදුකොට තිබේ.කලකට ඉහත වගුරු බිමක් ව පැවැති මෙහි විශේෂිත මල් වර්ගයක් ව්‍යාප්ත වී තිබූ අතර මෙම උපාසිකාව විසින් එම මල් බුදුන් වහන්සේ උදෙසා පුජා කරනු ලැබූ මොහොතක සද්ධාතිස්ස රජු ඇගෙන් මෙම මල් වර්ගයේ නම කුමක් දැයි විමසා තිබේ. ඇය එහි නම නොදන්නා බව රජුට සැලකර සිටි අතර රජු විසින් සුදු මල් විශේෂයක් නිසා එළමල් යැයි සඳහන් කොට තිබේ.ඒ අනුව එළමල්දෙණිය ලෙස ජනප්රිවාදයේ අද දක්වා මෙය පැවත එන කතා පුවතකි.මීට අමතරව මෙම ගම්මානයේ සුදු පැහැති එළ මල් රාශියක් දැකගත හැකි වූ නිසා "එළමල්දෙණිය" යන නම සෑදී ඇති බවද ජනප්එරවාදයේ තවත් අපූරු කතාවකි. රජ්ජුරු බණ්ඩාර දෙවියන් පිළිබඳ ඇති විශ්වාසය ද මෙම පින් බිම ඇසුරෙහි දක්නට හැකිය.කෝට්ටේ යුගයේ විසු හයවන පරාක්ර මබාහු රජුගේ මුණුපුරෙකු යැයි සැලකෙන රජ්ජුරු බණ්ඩාර පසු කාලීනව දේව ආත්මයක් ලබා මිනිසුන්ට ආශිර්වාද කළ බැව් මිනිසුන් අතර එකල පටන් අද දක්වා පැවතෙන විශ්වාසයකි.එහෙයින් රජ්ජුරු බණඩාර දෙවියන්ගේ ආශිර්වාදය ලබා පැමිණෙන බොහෝ දෙනකු ද එළමල්දෙණිය විහාර පින් බිම වැඳපුදා ගැනීම ද සිරිතක් කොට පැමිණේ.විහාර මළුවේ වැඩ සිටින චෛත්යදය රාජයාණන්ගේ කොත් වහන්සේ ඝන වනාන්තරය අතරින් ඉහළට එසවී විරාජමානව වැඩ සිටියි. වසර දහස් ගණනක් ඉපැරණි ඓතිහාසික උරුමයේ අභිමානය උසුලමින් නිසොල්මනේ වැඩ සිටින මෙම විහාර භූමිය අනාගත බොදු පරපුරට පිදෙන අගනා තිළිනයකි | ||
රුවන් කන්ද රාජමහා විහාරය, | දංගල,කළුබෝවිටියන | 715423181 | |||